හොද ලමා පැරසිටමෝල් එකක් කියන්න
හොද ලමා පැරසිටමෝල් එකක් කියන්න..
ලමා පැනඩෝල් එකනම් මහ ජරාවක්
බබාට දෙන්නෙ කැල්පෝල් එක නම් හොදයි..
Spc එකෙන් ගෙන්වන හොද එකක් තියෙනවා ද?
හොස්පිටල් වල නම් දෙන්නේ කොල පාට එකක්..
Digital fever infareted ekak ganna thanak kiyanna ..ebay nathuwa
හොද ලමා පැරසිටමෝල් එකක් කියන්න..
ලමා පැනඩෝල් එකනම් මහ ජරාවක්
බබාට දෙන්නෙ කැල්පෝල් එක නම් හොදයි..
Spc එකෙන් ගෙන්වන හොද එකක් තියෙනවා ද?
හොස්පිටල් වල නම් දෙන්නේ කොල පාට එකක්..
Digital fever infareted ekak ganna thanak kiyanna ..ebay nathuwa