හොද ලැප් එකක් ගන්න උදව්වක්

BosE

Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    හොද ලැප් එකක් ගන්න උදව්වක්

    මචන්ලා, මට ලැප් එකක් ගන්න ඕනේ Rs. 80,000 Rs 95,000 අතරේ. හොද එකක් කියපල්ලකො...
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    5,912
    1
    2,824
    113
    the universe
    දැන් මෙතන කට්ටිය ඇවිල්ල කියයි ඉරාජ් කියල පොරකගෙ කඩේට යන්ඩ කියල...
    එතන්ට තමා යන්ඩ වෙන්නෙ ,ගිහිල්ලම බලන්ඩ:rofl::rofl:...
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Asus battery case neda bun. Mage Asus Rog ekak thiyanawa dan 2 years wage. dan battery eka kela wela thiyenne. 30 mins wath use karanna ba. :(:(

    same here. After one year of use now can't even run without AC power for 1 minutes. :(