හොද වැඩකට උදව්වක් දීපල්ල.....

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    හොද වැඩකට උදව්වක් දීපල්ල.....

    මචන්ල,

    මට හිතුන අපේ Office එකට sanitization cubicle එකක් හදන්න. ඕකෙ design එක ගැන මොනහරි details දන්නවනම් කියපල්ලකො. Manually ඔපෙරේට් වෙන විදියට තමා හදන්න හිතන් ඉන්නෙ මන්.

    sprinklers කියක් එනවද cubicle එක අතුලට, com pressure එක කොහොමද connect වෙන්න ඔනී, මොනාද use කරන්න ඕන liquid එක වගේ ගැන details ටිකක් කියහල්ලකො...
    Mechanical කරපු අය ඉන්නවන්ම් හෙල්ප් එකක් දෙන්න.

    Bump එකක් හරි දාගෙන යන්න.
    .
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    අපේ ෆැක්ටරියේ දෙකක් සෙට් කරලා තියේ. පෙඩල් එකක් පෑගුවම වැඩ කරන්නේ. ඇස් දෙකත් එක්ක දැවිල්ල ගන්නවා ඒකට
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    අපේ ෆැක්ටරියේ දෙකක් සෙට් කරලා තියේ. පෙඩල් එකක් පෑගුවම වැඩ කරන්නේ. ඇස් දෙකත් එක්ක දැවිල්ල ගන්නවා ඒකට

    Monawada bn liquide spray ekkda tiyenne?? sptinklers kiyak tiynawada??