මොරටුවේ රසයිද පේරාදෙණිය ට වඩාaaaaaaaaa
hehehe dan full anatha welalu. rupial 30 ta thibba anatha bath ekath 150 welalu. api e kale 150 ta kapu fried rice kada tika wahala gihinluමොරටුවේ රසයිද පේරාදෙණිය ට වඩා

Nas Daily eke vibe eka ganna hadanawa neda me adu kule derana eka ?

අකනිටා එකේ මුල්ම කාලේ තිබුන 150 බඩී පැක් එක මරුhehehe dan full anatha welalu. rupial 30 ta thibba anatha bath ekath 150 welalu. api e kale 150 ta kapu fried rice kada tika wahala gihinlu![]()
maai yaluwekui buddy pack ekama thama kawe hamadama plastic handenඅකනිටා එකේ මුල්ම කාලේ තිබුන 150 බඩී පැක් එක මරු

dan amu goo anatha wela athi. paw ban dan inna eunyes eka maru ban issara rice ball eke fride rice eka 130k wage wenakota meke buddy pack eka maru patta rasaimaai yaluwekui buddy pack ekama thama kawe hamadama plastic handen
ajinamoto kala graduate wenna kalin marei kikiya kaawedan amu goo anatha wela athi. paw ban dan inna eun
මොනාද මේ ගානට කන්න තියෙන්නේ දඹල තෙල් දාල බත් ද2002 මම මොරටු යනකොට කැන්ටින් කෑම එක 8ක් හෝ 10ක් වගේ මතක. එලියෙ නෝමල් කෑම පැකට් එක 25/= රයිස් පැකට් එක 30/=
rice bowl mahula serai. buddy pack nattan aai lecture thiyana welawa balala api bus ekaka ellila kzone ekakata duwan gihilla eken ajinamoto kottu ekak aran kaala enawayes eka maru ban issara rice ball eke fride rice eka 130k wage wenakota meke buddy pack eka maru patta rasai

hehehe 2002 mama ade choo danawa2002 මම මොරටු යනකොට කැන්ටින් කෑම එක 8ක් හෝ 10ක් වගේ මතක. එලියෙ නෝමල් කෑම පැකට් එක 25/= රයිස් පැකට් එක 30/=
මොනාද මේ ගානට කන්න තියෙන්නේ දඹල තෙල් දාල බත් ද
hehehe 2002 mama ade choo danawa
------ Post added on May 31, 2023 at 2:42 PM
hehehe 3 wasare thama mittoඔය කියන කාලෙ $ එක 100ට අඩුයි. බත් එක්ක පරිප්පු/අල එක්ක තව ජාති 3ක් වගේ තියෙනව. ගොඩක් වෙලාවට පිපිඤ්ඤා උයල හෝ සම්බෝල, පොල් සම්බෝල, ගෝවා උයල වගේ එක එක ඒව තියෙනව. සතියකට දවසක් හෝ දෙකක කැරම් ඉත්තෙක්ගෙ සයිස් එකට මාලු කෑල්ලක් තියෙනව. කෑම එකේ මැස්සෙක් එහෙම හිටියොත් ඒක ඉතුරු වෙන්න කාල ඒක පෙන්නල තව එකක් ඉල්ලගන්නව ෆ්‍රී.
එලියෙ කෑම එකෙත් මාලුපිනි 2,3ක් තියෙනව බන්. පොඩි චිකන් කෑල්ලක් එහෙමත් තියෙනව. මගෙ කෙල්ල (දැන් වයිෆ්) සහ රූම්මේට් දෙන්නම කන්නෙ ඔය එක බත් එකක් රෑට.ඒහෙමට ලොකු බත් එකකුත් නෙමෙයි ඒක.
එච්චරම වෙන්න බෑ උඹ කියන හැටියට නේ අඩුගානෙ 2,3 පංතියේවත් ඉන්න ඇති![]()
කොටුවෙ ඉඳල කටුබැද්දට 10.50 බස් ටිකට් එකhehehe 3 wasare thama mitto
කැම්පස් වල ළමයි හරි ළමයි වෙන කට්ටියක් දාලා හරි canteen කරනවා, ඒක magic නෙවෙයි. මෙතන මේ පේරාදෙනියේ වෙන්නේ මොකක්ද ඒක ලොකූවට මාධ්‍යයෙන් පුම්බනවා. හොයලා බලන්න ඕන තරම් වෙන කැම්පස් වලත් ළමයි නැත්නම් union එකෙන් canteen කරනවා.