හොද සරස්වතී දැහැන මංතරයක් අවශ්‍යයයි

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    හොද සරස්වතී දැහැන මංතරයක් අවශ්‍යයයි

    ඉන්ටනෙට් එකේ සරස්වතී දැහැන සර්ච් කරාම සයිට් හැට පනහක් එනව ඒ හැට පනහෙන් එකකට එකක් සමාන නෑ :no: මොකක් ද හරි කියල සොයාගන්න බෑ. මේ පිලිබදව දන්නා වයසින් මෙන්ම් බුද්දියෙන් පිරිපුන් දත් කිබුලා වැනි පුද්ගලයින් පමනක් පිලිතුරු ලබා දෙන්න. මට අවශ්‍ය හොද ඇත්ත වැඩකරන සරස්වතී දැහැන මංතරයක්. ස්තූතියි
     
    Last edited:

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    984156_844562258906480_4786138858195077098_n.jpg

    මේක හිදයි ද
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹට ඕනේපාඩම් මතක හිටින්නනම් අඩු ගානේ දවසට එක පාරක් බුදු හාමුදුරුවන්ට මල් පහන් පූජා කරලා හොඳ සිහියෙන් තුන් සූත්‍රය කියපන්. හැබැයි කට පාඩමින්, තේරුමත් මෙනෙහි අරමින් කියන්න ඕනේ. ටික දවසක් කරනකොට හරියනවා. අත්දැකීමෙන් කියන්නේ. ඔය මන්තර ඕනේ නෑ.
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    උඹට ඕනේපාඩම් මතක හිටින්නනම් අඩු ගානේ දවසට එක පාරක් බුදු හාමුදුරුවන්ට මල් පහන් පූජා කරලා හොඳ සිහියෙන් තුන් සූත්‍රය කියපන්. හැබැයි කට පාඩමින්, තේරුමත් මෙනෙහි අරමින් කියන්න ඕනේ. ටික දවසක් කරනකොට හරියනවා. අත්දැකීමෙන් කියන්නේ. ඔය මන්තර ඕනේ නෑ.

    තුන් සූත්‍ර්‍ය කියන්නෙ මොකක්ද සහෝ? හොද තුන්සූත්‍රයක ලින්ක් එකක් දෙනවද පින් සහෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සරස්වතී දැහැන මන්ත්‍රය නොදනිමි........
    නමුත් පාඩං හිටින්නට එය භාවිතා කරන බව දනිමි....
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    තුන් සූත්‍ර්‍ය කියන්නෙ මොකක්ද සහෝ? හොද තුන්සූත්‍රයක ලින්ක් එකක් දෙනවද පින් සහෝ

    ඔය පහල තියෙන ලින්ක් දෙකෙන් ලේසි එකකින් ගන්න:

    https://groups.google.com/group/ema...44dc4e3b/Pirith Potha.pdf?part=0.1&authuser=0

    https://docs.google.com/viewer?a=v&...I2MzE0MTUyNDIyMzUBTzA3Y1JLTUVfbndKATAuMQEBdjI

    තුන් සූත්‍රය කියන්නේ මංගල සූත්‍රය, රතන සූත්‍රය සහ කරණීය මත්ථ සූත්‍රය. මුලින් පන්සිල් සමාදන් වෙලා තෙරුවන් වැඳලා පහන්, පැන් සහ පුළුවන්නම් මල් පූජා කරන්න. ඒ ගාථා ඔක්කොමත් ඔය පොතේ තියෙනවා. ඊට පස්සේ තුන් සූත්‍රය කියල දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ටික කාලයක් යනකොට ගාථා ටික ඔක්කොම කට පාඩම් කරගන්න පුළුවන් වෙයි. මුලින් පොත බලාගෙන කිව්වට කමක් නෑ. හැබැයි හරි ප්‍රතිඵල එන්නේ කට පාඩමින් තේරුමත් මෙනෙහි කරමින් කිව්වොත් තමයි.

    අනෙක් එක මේ ගාථා කියනකොට, ලජ්ජා වෙන්නේ නැතුව ශබ්ද නගල කියන්න. පුලුවන්නම් බිම වාඩිවෙලා (එරමිණිය ගොතාගෙනම) කියන්න.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    ඕං සරස්වතී වරදේව, කාම මකාම
    රූපී අලංකාරිනී, විද්‍යා ධාරයණී, ථාරයණී
    සකලෝකේක තුරන්න්කන්ද කුමාර දෙවී
    ඒස්වාහං
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පරණ මන්තර පොතක මතක හිටින්න කියල මන්තරයක් තිබ්බ පාඩම් කරන්න පටං ගන්න කලින් 108 වතාවක් හිමින් කියල වතුර වීදුරුවක් බීල පාඩං කරන්න කිව්ව.. :baffled: :baffled:
    ඒ විදිහට කොරල ඕලෙවල් ලිව්ව ලිව්වමයි සිඞ්හලු අදත් රිවිශන් ගිහිං ආවෙ :sorry: :sorry:
    කාටද මන්තරේ ඕනෙ :sorry: :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්නෙ නැති නිසා ඇහුවෙ නොදන්න මිනිස්සුන්ට හිනාවෙන එක පහත් ගතිගුනයක්. :(
    හිනාවුනේ නෑ.....හිනා ගියා....
    උම තුන් සූත්‍රය කියන එක දන්නෙ නෑ කිව්ව ම.......

    මංගල-රතන-කරණීය මෙත්ත කියන සූත්‍ර තුන........