හොද සින්දු ටිකක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනුර කුමාරගේ හරි සිරිසේනගේ හරි ස්පීච් එකක් දාගෙන අහන්න....


    උබේ ටෙස්ට් එක දන්නේ නැතිව අහන්න හොද සින්දු කියන්නේ කොහොමද
     
    • Like
    Reactions: sandhanuwan1

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුදු අරලියා මලල ල ල ල ල :rofl::rofl::rofl:

    සුදු අරලියා මල

    පිපුනේ ඇයි තනිව

    ලෙන්ගතු ඇසුරකට

    මට දැන් අවසරද

    සුදු අරලියා මල

    පිපුනේ ඇයි තනිව

    ලෙන්ගතු ඇසුරකට

    මට දැන් අවසරද



    ආදර වදන් දිගේ

    ගලනා සුවඳ ඔබේ

    සඳ එළියක්ද ලඳේ

    සිත්මල තරු වුනේ

    සුදු අරලියා මල

    පිපුනේ ඇයි තනිව

    ලෙන්ගතු ඇසුරකට

    මට දැන් අවසරද



    මාලිග දොරටු වසා

    ආවෙමි ඔබව සොයා

    ඈතට යන්න එපා

    මා ලඟ හිදින තුරා

    සුදු අරලියා මල

    පිපුනේ ඇයි තනිව

    ලෙන්ගතු ඇසුරකට

    මට දැන් අවසරද

    සුදු අරලියා මල

    පිපුනේ ඇයි තනිව

    ලෙන්ගතු ඇසුරකට

    මට දැන් අවසරද
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,983
    4,579
    113
    podi drum beat ekak ekka ganu lamayek heen kata handakin mona hari kiyana sindu

    eg: broken angel
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හනික යමන් පුල්ලි ගොනෝ......!
    අපි පාගලා යාමුකෝ හැටේ....!
    බයිසිකලේ බයිසි කලේ දුප්පත් මාගේ බයිසිකලේ...!
    සුදු අසුපිට නැගලා.....!
    සකිය සගවුවට රෝදය කැරකෙනවා....!

    මෙන්න හොදම එක පුතී!

     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    "මං කාර් එකක් ගත්තා" කියලා කෙලින්ම ත්‍රෙඩ් එක දැම්මේ නැත්තේ ඇයි බන් ? :(:(:sorry::sorry:

    bola, next week dura gamanak yanawa up & down around 800KM withara .. durayaddi radia signal nathwua yanawa ban nathnam YFM ahanne.

    yako mama me dan padinne mage 5 weni car eka.