ලංකාවෙ තියෙන්නෙ කුෂන් කරපු ලී පෙට්ටියක් උඩ කොට්ට කීපයක් තියල. මම කාලෙකට කලින් දැක්ක පිටරට පාවිච්චි කරපු බඩු ගෙනත් විකුණන ජොයින්ට් එකක හොඳ එකක්.

මහරගම දෙහිවල පාරෙ වජිරඤාන පන්සල ඉස්සරහ. තව එකක් තිබුන අත්තිඩිය ආර්පිකෝ එක ඉස්සරහ.කොහෙද බං?![]()
damro hodai.after service ekath hodai,apith gatta 1.75 ekak.stool eke awlk tibila call kerela kiwwama pahu wenidama ekak genalla dunna.මචන්ලා, හොද සෝෆා එකක් ගන්න තැනක් කියපල්ලකෝ. Singer, Arpico, Damro ඒවා සෙට් වෙන්නෙ නැහැ. බජට් එක ලක්ෂ දෙකහමාරයි.![]()