හොද සෝෆා එකක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා, හොද සෝෆා එකක් ගන්න තැනක් කියපල්ලකෝ. Singer, Arpico, Damro ඒවා සෙට් වෙන්නෙ නැහැ. බජට් එක ලක්ෂ දෙකහමාරයි. :rolleyes:
     
    • Like
    Reactions: kinkon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,687
    1
    57,816
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ තියෙන්නෙ කුෂන් කරපු ලී පෙට්ටියක් උඩ කොට්ට කීපයක් තියල. මම කාලෙකට කලින් දැක්ක පිටරට පාවිච්චි කරපු බඩු ගෙනත් විකුණන ජොයින්ට් එකක හොඳ එකක්.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවෙ තියෙන්නෙ කුෂන් කරපු ලී පෙට්ටියක් උඩ කොට්ට කීපයක් තියල. මම කාලෙකට කලින් දැක්ක පිටරට පාවිච්චි කරපු බඩු ගෙනත් විකුණන ජොයින්ට් එකක හොඳ එකක්.

    කොහෙද බං? :rolleyes:
     
    • Like
    Reactions: hodakolla

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    sofa home බලපං. පන්නිපිටියෙ තියෙන්නෙ. සයිස් දීලා හදවල ගනිං. වැඩ නීට. කුශන් එකත් හොදයි. ද උන් වෙන ගොඩක් බ්‍රෑන්ඩ් වල වැඩ කරවලා දෙනවා.
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Singer eke thiyenava Napoleon kiyala sofa set ekak,, eka ganin 241,000/- 6months back.
    eka unge website eketh dala neha, rathmalane singer homes giyoth balanna puluwan.
     
    • Like
    Reactions: hodakolla

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    මචන්ලා, හොද සෝෆා එකක් ගන්න තැනක් කියපල්ලකෝ. Singer, Arpico, Damro ඒවා සෙට් වෙන්නෙ නැහැ. බජට් එක ලක්ෂ දෙකහමාරයි. :rolleyes:
    damro hodai.after service ekath hodai,apith gatta 1.75 ekak.stool eke awlk tibila call kerela kiwwama pahu wenidama ekak genalla dunna.
     
    • Like
    Reactions: TWishwadeepa