හොද ෆොන්ට් එකක් කියන්න
nch photostage slideshow එකේ Unicode වැඩ නැහැ. ඒක නිසා ෆොන්ට් එකකින් ලියන්න ගියා එතකොට වැඩ. එත් English අකුරු ලියන්න බැහැ English අකුරු ලිව්වා ම ඒවා එක එක අකුරු වලට හැරෙනවා.
දෙන්න පුලුවන් ද Sinhala , English දෙකම වැඩ කරන ෆොන්ට් එකක්