හොද Android Player මොනාද?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    අවුලක් නැතුව කාලයක් වැඩ කරන android car Players මොනාද? Brand එකක් recommend කරන්න පුලුවන් ද? රේඩියෝ හොදට අහුවෙන

    🤔🤔🤔🤔

    ටි.යි.ඒ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,596
    113
    replica හැම තැනම. හොඳට බලලා China එකක් දාගන්න. අව්ලක් නැහැ. මම Pioneer කොපියක් ගත්තේ 1/3 ට.කියලම දුන්නේ, Pettah පොට් එකකින්.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    man bara stereo eken Nakamichi kiyala brand ekaka player ekak install kara.dan 6 month withara wenawa.thamanam awulak na.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    replica හැම තැනම. හොඳට බලලා China එකක් දාගන්න. අව්ලක් නැහැ. මම Pioneer කොපියක් ගත්තේ 1/3 ට.කියලම දුන්නේ, Pettah පොට් එකකින්.
    ow , mama nikn kadekata giya okkoma hadala thynne ekama mould eke, nama vithrai wenas. 2GB+32Gb ekak 32k kiwwa
    man bara stereo eken Nakamichi kiyala brand ekaka player ekak install kara.dan 6 month withara wenawa.thamanam awulak na.
    Bara thiyenne colombo neda?
    Nakamichi 5510 mama set kala tikak ganan but badu quality

    nakamichi eke fake ewath thiyenawa hodata balala ganna ona
    ehema ekak hoyaganne kohomada?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,708
    1
    15,420
    113
    අවුලක් නැතුව කාලයක් වැඩ කරන android car Players මොනාද? Brand එකක් recommend කරන්න පුලුවන් ද? රේඩියෝ හොදට අහුවෙන

    🤔🤔🤔🤔

    ටි.යි.ඒ
    එහෙම ලොකු අවුලක් නෑ ඕයි. ඔය සාමාන්‍ය හොඳ කොපියක් දා ගනින්. මේ යථාර්ථය තේරුම් ගනින්, branded පකවල් වුණත් සේරම හදන්නෙ ඔය කොපි හදන factory වලම තමයි ගොඩක් වෙලාවට. එකම staff, එකම training, එකම tooling, එකම materials. වෙනසකට තියෙන්නෙ R&D, Licensing, Capital, Patent cost වගේ දේවල් විතරයි.

    එ‍් කියන්නෙ ඔය player එක design කරන්න ගිය වියදම, patent වලට ගිය වියදම, Factory එක හදන්න ගිය වියදම වගේ දේවල් සහ parent company එකේ profit margin එක නිසායි ගාණෙ වෙනසක් තියෙන්නෙ. නැතිව බඩුවෙ වෙනසක් නෑ.

    ඉතින් හොඳ copy එකක් අරන් පාවිච්චි කරා කියල එහෙම පාරිභෝගික උඹට දැනෙන විදිහෙ කිසිම practical, real world වෙනසක් නැහැ බං. දෙකම 100% ක් එකයි. Original ගද්දි උඹ බඩුවෙ වටිනාකමට අමතරව අර අමතර වියදම් ටිකත් ගෙවනවා එච්චරයි.

    පෙට්ටි කඩේ LED light එකටයි ගෑස් ටිකටයි යන වියදම විතරක් එක්ක දාන අ‍ාප්පෙ රුපියල් 25 ට දෙන්නෙයි, ලොකු ලොකු වියදම් තියෙන හොටෙල්වල එ‍් අ‍ාප්පෙටම රුපියල් 250 ක් ඉල්ලන්නෙයි ඕක නිසා. කඩේ අ‍ාප්පෙ අමුද්‍රව්‍ය වියදම රු. 15 යි, light, gas වලට රු. 5 යි, දාන එකාට රු. 5 යි එකතු වෙලා 25 වෙනවා. හොටෙල් එකෙත් අමුද්‍රව්‍යවලට රු. 15 ම වුණාට ඔය අනිත් දෙකය 100-150 ගාණෙ විතර එකතු වෙන නිසා නිසා එ‍් අ‍ාප්පෙම රු. 250 ක් වෙනවා.

    දෙකෙන් කෝක කෑවත් එකම විදිහට බඩ පිරෙනවා බං. නිකන් තියෙනවා නම් දීලා දාන එක අවුලක් නෑ. හැබැයි බොරුවට වියදම් කරන්න ඕන නැත්තම් කඩේ අ‍ාප්පෙ කෑවා කියල කිසිම අඩුපාඩුවක් වෙන්නෙත් නෑ.

    කන අ‍ාප්ප දෙකම 100% ක් එකයි, හොටෙල් එකේ කද්දි උඹ අ‍ාප්පෙට වඩා අනිත් දේවල්වලට ගෙවන එක විතරයි වෙනස.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,859
    2,867

    තමන්ට කියල ෆුට් සයිකල් එකක්වත් නැති හිගන පකෙක් අනිත් උන්ට කාර් වලට දාන්න Android Players ගැන උපදෙස් දෙනවා. :lol: :lol: :lol:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,890
    16,841
    113
    Colombo
    තමන්ට කියල ෆුට් සයිකල් එකක්වත් නැති හිගන පකෙක් අනිත් උන්ට කාර් වලට දාන්න Android Players ගැන උපදෙස් දෙනවා. :lol: :lol: :lol:
    අවුලක් නෑ උබ කියල කියන්න ඕන ටික. :lol: