Netflix බලන්න හොද movies මොනාද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    බලලා ඉවර වෙලා සතියක් දෙකක් කල්පනා කරන්න පුලුවන් හොඳ movies, series මොනාද ? 😌

    Blade runner
    3 body problem
    Silo
    1899

    වගේ ඒවා ටිකක් recommend කරන්ඩ!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    "Surrealist psychological thriller" ෆිල්ම් එකක් මේක නම්. "Slow burning" ටයිප් එකේ ෆිල්ම් එකක් නිසා හුගක් අයට අල්ලලා යයි ද කියන්න නම් දන්නෙ නෑ. හැබැයි බලලා ඉවර වුණාට පස්සෙ හිතන්න සෑහෙන්න දෙයක් ඉතුරු කරන ෆිල්ම් එකක්.

    I'm Thinking of Ending Things (2020)​

    MV5BYTgxNWU0MGMtMDI1Ny00NDIwLTllYzYtZDkyOTVmYmFhZGM0XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg
     
    • Love
    Reactions: villa pro

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    "Surrealist psychological thriller" ෆිල්ම් එකක් මේක නම්. "Slow burning" ටයිප් එකේ ෆිල්ම් එකක් නිසා හුගක් අයට අල්ලලා යයි ද කියන්න නම් දන්නෙ නෑ. හැබැයි බලලා ඉවර වුණාට පස්සෙ හිතන්න සෑහෙන්න දෙයක් ඉතුරු කරන ෆිල්ම් එකක්.

    I'm Thinking of Ending Things (2020)​

    MV5BYTgxNWU0MGMtMDI1Ny00NDIwLTllYzYtZDkyOTVmYmFhZGM0XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg
    Blnna oni ada
     
    • Love
    Reactions: Stimulus mind

    Starboy101

    Active member
  • Aug 12, 2023
    175
    141
    43
    "Surrealist psychological thriller" ෆිල්ම් එකක් මේක නම්. "Slow burning" ටයිප් එකේ ෆිල්ම් එකක් නිසා හුගක් අයට අල්ලලා යයි ද කියන්න නම් දන්නෙ නෑ. හැබැයි බලලා ඉවර වුණාට පස්සෙ හිතන්න සෑහෙන්න දෙයක් ඉතුරු කරන ෆිල්ම් එකක්.

    I'm Thinking of Ending Things (2020)​

    MV5BYTgxNWU0MGMtMDI1Ny00NDIwLTllYzYtZDkyOTVmYmFhZGM0XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    මාරවැඩේ😅
     
    Attachments

    • Screenshot_20251225-060252_Chrome.jpg
      Screenshot_20251225-060252_Chrome.jpg
      213.8 KB · Views: 38
    • Haha
    Reactions: Cole Phelps