හොද Cookware සෙට් එකක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    Non stick ceramice casserole වගේ උයන්න ගන්න හොද සෙට් මොනාද බන් තියෙන්නේ..ඔය 5000ට වගේ තියෙන ෆුල් සෙට්.ඉක්මනට හීරෙනවද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,682
    113
    Gampaha
    පොඩි ගණං වලට තියෙන නන්ස්ටික්නං වැඩක් නෑ. පාවිච්චි කරල තියෙනව,
    සතිය යනකොට කෑම එක්ක නන්ස්ටික් කෝටින් එක කන්න පුලුවන්...
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    Non stuxk වල යි stainless steel වලයි වෙනස මොකද්ද
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,518
    113
    nonstick කියන්නෙ ලෝහය උඩින් නොඇලෙන ආලේපයක් ගාපු භාජන. stainless කියන්නෙ මළ නොබැඳෙන ලෝහයක්.
     
    • Like
    Reactions: vgp

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    man menna meka gaththa daraz eken melo rahak nae... aparade salli man hithanne mun boru reviews uth daanawa

    1763015151045.png