හොද Cookware සෙට් එකක්

vito

Well-known member
  • May 5, 2008
    10,930
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    PTFE nonstick wasa salli deela ganna epa

    food grade stainless steel
    cast iron
    clay
    use karanna

    ceramic or graphite gannawa nam sure ewa withark ganna brand, ceramic & graphite walin cookware hdanna baha godak binding agents etc ona wenawa. toxic ewath athi ona tharam
    yup cast iron or stainless steel is the way to go
    buy a good set and it'll last a lifetime
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    yup cast iron or stainless steel is the way to go
    buy a good set and it'll last a lifetime
    ceramic awulak nha real ceramic 100% ceramic nam ehema set ekak loku ganan

    ceramic koyala sell karanne binding agents walinhapau ewa ceramic kiyana wachane use karanne ceramic wage finish ekak nisa.

    ceramic kiyala wikunanne ceramic neme

    clay pot ona lamakae nam ambul goraka,vinkiri, soya sauce dala hadana hodi walata moma metal eka unath react karanawa.
    pure iron nam eth safe angata giyata loku case ekak nha wadihiti ayaya
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    මේක හොඳයි, 304 stainless steel. පාවිච්චි කරන්න අරන් දැන් ටික කාලයක් වෙනවා, තාම නම් අවුලක් නෑ හොඳටම හොඳයි.
    එක භාජනයක ලිඩ් එකේ ප්ලාස්ටික් කෑල්ල කැඩිලා දම්රෝ ශෝරූම් එකකට දුන්න, සතියකින් වගේ එක හදලා දුන්න ෆ්‍රී වොරන්ටි තිබ්බ නිසා.
    මං දම්රෝ එකෙන් ඇහුවාම, මේවා ලංකාවේ හදනවා කිව්වේ.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,875
    1,298
    113
    Non stick ceramice casserole වගේ උයන්න ගන්න හොද සෙට් මොනාද බන් තියෙන්නේ..ඔය 5000ට වගේ තියෙන ෆුල් සෙට්.ඉක්මනට හීරෙනවද?
    5000? hambey labbak
    berlingerhaus
    menna me brand eka nam hondai, mama kalekata kalin gatta. den nam hoyaganda nehe. umbata hambunoth matath kiyapan
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,247
    6,831
    113
    මේක Nonstick නෙමෙයි. Induction cooker එකේ වැඩ කරන්නෙ නැහැ
    ගෑස් එකේ ගින්දර ගානට තියන්න ඕන. අපේ ගෙදර තියන ඔය පොඩි පොට් එකේ හැඬල් දෙක ලිපේ රස්නෙට කැඩිලා ගියා

    මම අවුරුදු 4-5ට කලින් පිට රටකින් අරං ආවෙ සෙරමික් කෝටින් එකක් තියන සෙට් එකක්. බාජන 4ට 20000ක් විතර ගියා ලංකාවෙ සල්ලි වලින්. ඒව ගෙදර use කරනවා (හරිම වචනෙ abuse කරනවා). ඒ කරලත් තාම non-stick එක සුපිරියට තියනවා
    ලංකාවෙ ඒ වගේ එකක් දැකලා නැහැ
     
    • Love
    Reactions: hgarts

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    මේක Nonstick නෙමෙයි. Induction cooker එකේ වැඩ කරන්නෙ නැහැ
    ගෑස් එකේ ගින්දර ගානට තියන්න ඕන. අපේ ගෙදර තියන ඔය පොඩි පොට් එකේ හැඬල් දෙක ලිපේ රස්නෙට කැඩිලා ගියා

    මම අවුරුදු 4-5ට කලින් පිට රටකින් අරං ආවෙ සෙරමික් කෝටින් එකක් තියන සෙට් එකක්. බාජන 4ට 20000ක් විතර ගියා ලංකාවෙ සල්ලි වලින්. ඒව ගෙදර use කරනවා (හරිම වචනෙ abuse කරනවා). ඒ කරලත් තාම non-stick එක සුපිරියට තියනවා
    ලංකාවෙ ඒ වගේ එකක් දැකලා නැහැ
    Ceramic එකේ බ්‍රැන්ඩ් එක මොකද්ද
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    5ට තියෙන සෙට් නම් අඩු කොලිටි
    තනි හට්ටිය 5ට දෙන ඒවා නම් ටිකක් හරි ශේප්..

    ඉන්ඩක්ශන් එකෙ තියන්න පුලුවන් ඒවා ඊට ටිකක් ගනන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,393
    113
    Damro lage stainless steel set quality hodatama hodayi.

    Non stick gannawanan hoda international brand ekakin ganna wenawa. 8000 per piece wath yanawa.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    baya nathuwa meken ganin, aduma tharame site ekata gihin balapan. ethakota therei.cast iron, carbon steel, ceramic, SS. oya okkoma thiyenawa. koko/ mint thiyenawa. non stick huttawal na, https://cookware.lk/
    උඹ කියන්නේ මොන brand එකෙන් ආවත් non stick ඒවා හරි නෑ කියලද
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,756
    952
    113
    උඹ කියන්නේ මොන brand එකෙන් ආවත් non stick ඒවා හරි නෑ කියලද
    Mama loku brand ekakata pestriage witharai use karala thiyenne, eakath wadak na. Aurudu 3k wage use kala. Passe 316 ss pan ekak ali eken order kala tax prashna walata kalin. Ea ayeth carbon steel pan ekak cookware.lk eken damma koko dala. Cast iron hodai,heat wenna welawak yanawa,gas aparade
     
    • Like
    Reactions: vgp