හොද Cookware සෙට් එකක්

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,051
    1,013
    113
    මේක Nonstick නෙමෙයි. Induction cooker එකේ වැඩ කරන්නෙ නැහැ
    ගෑස් එකේ ගින්දර ගානට තියන්න ඕන. අපේ ගෙදර තියන ඔය පොඩි පොට් එකේ හැඬල් දෙක ලිපේ රස්නෙට කැඩිලා ගියා

    මම අවුරුදු 4-5ට කලින් පිට රටකින් අරං ආවෙ සෙරමික් කෝටින් එකක් තියන සෙට් එකක්. බාජන 4ට 20000ක් විතර ගියා ලංකාවෙ සල්ලි වලින්. ඒව ගෙදර use කරනවා (හරිම වචනෙ abuse කරනවා). ඒ කරලත් තාම non-stick එක සුපිරියට තියනවා
    ලංකාවෙ ඒ වගේ එකක් දැකලා නැහැ
    yako mewa stainless steel. cast iron walata passe hoda mewage uyana eka. thawa thawa ewa athi.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Ane manda ithin.
    Cast-Iron rath wenda wela yanne nadda ban? Rath unama rasniya allala hitinawada godak wela?
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    389
    298
    63
    උයද්දි Sauces වර්ග (tomato and Soya) දැම්මට කමක් නැද්ද stainless steel, cast iron cookware වලට.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    කොළඹ ඉන්නවා නම් මහරගම ලේඩි ජේ එකෙන් පොඩ්ඩක් බලහන්