හොද Daraz China Sellers

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Daraz එකේ හොද චීන ස්ටෝර මොනාද තියෙන්නේ පොඩි පොඩි අයිටම්ස් එනම් මනම් මෙහෙට වඩා අඩුවට ගන්න ?
    මම නම් වැඩිය ෆලෝ කරන්නේ නැහැ කලින් ත්‍රෙඩ් එකෙන් දැක්කමයි බැලුවේ

    කවර් එහෙම මේකෙන් අරන් තියෙනවා
    https://www.daraz.lk/nillkin/?q=All-Products&langFlag=en&from=wangpu&lang=en&pageTypeId=2

    CABLE එනම් මනම්
    https://www.daraz.lk/ugreen-flagshi...&langFlag=en&from=wangpu&lang=en&pageTypeId=2

    උබලා දන්න හොද ඒවාත් දාමුද ?පොඩි වුන්ගේ සෙල්ලම් බදු ? ලංකාවේ ගන්න බැරි ගණන් වැඩි අයිටම්ස් තියෙන ඒවා
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    dan chinese sellersla nehe neda daraz eke?
    ගිය සතියේ වගේ ඉඳන් china සෙල්ලර්ස ල අයින් කරලා තිබ්බා නේ ද,?
    dan China walin en nane daraz?
    out of stocks ඒවා අයෙත් පෙන්නනවා බන් . චීන ස්ටෝර් ෆිල්ටර් කරන්නත් දෙනවා ආයේ
    BOSTANTEN
    LouisWill
    Ugreen

    පට්ට බොක්ක