Genuine Windows/ Office keys for Lowest Price

Genuine_key_Seller

Well-known member
  • Jun 30, 2021
    215
    297
    63
    Ehenam KMS key eka uninstall karala inna Genuine key ekkak danna kalin. Poddak Google karala balanna command prompt methods thiyanawa. Nathnam apps thiyanawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කී දෙන්නෙ මොනවාට ද?

    ක්‍රැක් කරන්නෙ නැතුව කොහොමද ඇක්ටිවේට් කරන්නෙ

    ක්‍රැක් කරලා ආයෙ. Setup එක හදනවා මම හිතන්නෙ බන්.
    ------ Post added on Sep 23, 2021 at 3:10 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    කී දෙන්නෙ මොනවාට ද?

    ක්‍රැක් කරලා ආයෙ. Setup එක හදනවා මම හිතන්නෙ බන්.
    ------ Post added on Sep 23, 2021 at 3:10 PM
    repack නේද බන්. අන්තිමට ක්රැක් කරල තමයි තියෙන්නෙ. ක්රැක් කරපුව ජෙනුයින් කියල විකුණන එක තමයි අවුල

    Patch karala
    ක්‍රැක් කරද්දිත් පැච් කරනවනෙ බන්. අන්තිමට තියෙන්නෙ ඔරිජිනල් ෆයිල් එක නෙවෙයි
    ------ Post added on Sep 23, 2021 at 4:28 PM
     
    Genuine_key_Seller

    Well-known member
  • Jun 30, 2021
    215
    297
    63
    repack නේද බන්. අන්තිමට ක්රැක් කරල තමයි තියෙන්නෙ. ක්රැක් කරපුව ජෙනුයින් කියල විකුණන එක තමයි අවුල

    ක්‍රැක් කරද්දිත් පැච් කරනවනෙ බන්. අන්තිමට තියෙන්නෙ ඔරිජිනල් ෆයිල් එක නෙවෙයි
    ------ Post added on Sep 23, 2021 at 4:28 PM
    Genuine (mokadq keys denne nathi nisa) kiyala wikunanne nam na clearly preactiveted kiyala thami sell karanne daraz wala. Wisthara ahala ganna one kena gannawa one nathnam ganne na.