Creative daraz seller kenek dekka

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,742
    24,817
    113
    Fantasy
    1689592613381.png


    1689593338467.png


    Model vehicle ටික තත්විකයි නේද guys.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,742
    24,817
    113
    Fantasy
    ටිකක් විතර over priced කියලා හිතෙනවා build quality එකත් එක්ක.
    Mta idea1k ne mchn Models gena.
    පිටරට ටෝයිස් ගේන වෙලේ අපේ මනුස්සයෙක්ටනේ ඕකෙන් කීයක් හරි හම්බවෙන්නේ. ඒකයි දැම්මේ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    අදහස හොඳයි, අලුත් පරම්පරාවෙ bus picco ගොඩක් ඉන්න හින්දා හරියට marketing කරොත් ගොඩදාගන්න පුලුවන්.
    ඒත් පේන විදියට ගන්න කෙනාටයි හදන කෙනාටයි දෙගොල්ලොන්ටම පාඩු item එකක්. ගන්න කෙනාගෙ පැත්තෙන් quality එක මදි, අනිත් පැත්තට මීට වඩා සියුම්ව හරියට හදන්න යන මහන්සිය, කාලය වැඩිවෙනකොට හදන කෙනාට ඔය ගාණට විකුණන එක පාඩුයි.