හොද Face Cream එකක්..!!

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මේක සුපිරියි හැබැයි original එක හොයාගන්න ඕන :oo:(original එක අර පියන අයින්කරපු එක වගේ පෙන වගේ තියෙනව /ගාන ටිකක් වැඩියි )


    $(KGrHqYOKpcFFysFy)lfBRiB8!RrW!~~60_12.JPG

    http://www.ebay.com/itm/ST-DALFOUR-FRANCE-ORIGINAL-FILIPNA-WHITENING-CREAM-/140440441926?pt=US_Skin_Care&hash=item20b2e71446
     
    Last edited:

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මම නම් ගාන්නේ Nivea හරි Garnier විතරයි. අනික, eBay එකෙන් face cream ගන්නවානම් පොඩ්ඩක් බලලා ගන්න ලංකාවේ climate එකට ගැලපෙන එකක්ද කියලා. මොකද සීත රටවලට හරියන්න හදන ක්‍රීම් මෙහෙ ගාගෙන ඉන්නකොට රස්නෙට ග්‍රීස් වගේ වෙනවා.
    ඔය Benzoyl Peroxide නම් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්නේ නැතිව ගාන එක එච්චර හොඳ නෑ. මට ඉස්සර තදට කුරුලෑ තිබුණු කලේ ඩොක්ටර් කෙනෙක් ඕක දුන්න ගාන්න කියලා. එක දිගට ගාන්න එපා,,, කුරුලෑ අඩුවෙනකොට නවත්තන්න කියල තමා ඕක දුන්නෙත්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    afg.jpg


    අහ පරණ නුලක්නේ. මේක දැන් ගාන්නේ අවුලක් නැහැ වගේ.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මේක සුපිරියි හැබැයි original එක හොයාගන්න ඕන :oo:(original එක අර පියන අයින්කරපු එක වගේ පෙන වගේ තියෙනව /ගාන ටිකක් වැඩියි )


    $(KGrHqYOKpcFFysFy)lfBRiB8!RrW!~~60_12.JPG

    http://www.ebay.com/itm/ST-DALFOUR-...440441926?pt=US_Skin_Care&hash=item20b2e71446


    Golden Pearl White aran dipan sudu wenawa bala indiddi .........

    mewa gana ekek innawa nam kiyapan, mekan mokada hoda eka kiyala. :P
     
    Last edited:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ගෝරි කියල අලුත් එඅක් තියේ
    සුදු වෙන්නේ හිටු කියල