හොද Hands-free එකක්

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා

    1500/= අඩුවෙන් වගේ ගන්න හොද Hands-free එකක් කියනවාද?
    ගන්න පුලුවන් shop එකත් පුලුවන්නම් කියන්න
    ebay නෙමේයි ලන්කාවෙන් ගන්න
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මචන්ලා

    1500/= අඩුවෙන් වගේ ගන්න හොද Hands-free එකක් කියනවාද?
    ගන්න පුලුවන් shop එකත් පුලුවන්නම් කියන්න
    ebay නෙමේයි ලන්කාවෙන් ගන්න

    ebay hoda seller kenek gen review balala ganina. kawadawath aul wenne ne.lankawe nam 1500 ewamai 3000tat denne.hora yakku 90%
     

    JCT

    Junior member
  • Sep 29, 2008
    114
    4
    18
    Audio Technica ATH CLR-100 ganin...1500/= (mic na habai)..patta sounds.. Redline eke thibuna....Habai dan redline eke service chora lu....meke thread ekak thibuna...tikak hoyala balala ganin..