හොද HTC Phone එකක්

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    HTC Sensation Android smartphone. මෙහෙ ගන්න තියනවද දන්නේ නැහැ. මම නම් ගත්තේ hong kong වලින්. ඔක්කොටම (with some extra accessories ) 40ක් විතර උනා. මට නම් මේක maxa ෆොනේ එකක්.
     
    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    HTC Sensation Android smartphone. මෙහෙ ගන්න තියනවද දන්නේ නැහැ. මම නම් ගත්තේ hong kong වලින්. ඔක්කොටම (with some extra accessories ) 40ක් විතර උනා. මට නම් මේක maxa ෆොනේ එකක්.

    htc inspire What you think about?

    HINSPIRE-N-BLK-UN-2.jpg