හොද Keyboard එකකුයි Mouse එකකුයි

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    හොද Keyboard එකකුයි Mouse එකකුයි recommend කරන්න පුලුවන්ද? Bluetooth or wired. Budget around 3000 - 4000
     
    Last edited:
    • Like
    Reactions: Gihanjs and NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Logitech k120, 1800/- ta laabada paaduda?
    අවුරුදු 6 කට කලින් මම ගත්තේ 1200යි . දැන් බැලුවම නම් 1800 පාඩුවක් නැ.
    පට්ට keyboard එක. තාම වැඩ.
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    aw
    අවුරුදු 6 කට කලින් මම ගත්තේ 1200යි . දැන් බැලුවම නම් 1800 පාඩුවක් නැ.
    පට්ට keyboard එක. තාම වැඩ.
    urudu 7k withara dan use karanawa. kisima awulak na. office eke thibbeth mekak, patta gahanna puluwan.