හොද Keyboard එකකුයි Mouse එකකුයි recommend කරන්න පුලුවන්ද? Bluetooth or wired. Budget around 3000 - 4000
Last edited:
Logitech k120, 1800/- ta laabada paaduda?උබ රෝහිත රාජපක්ෂද ?
නැනේ.
ඒක නිසා budget එකත් දාපන්.
අවුරුදු 6 කට කලින් මම ගත්තේ 1200යි . දැන් බැලුවම නම් 1800 පාඩුවක් නැ.Logitech k120, 1800/- ta laabada paaduda?
urudu 7k withara dan use karanawa. kisima awulak na. office eke thibbeth mekak, patta gahanna puluwan.අවුරුදු 6 කට කලින් මම ගත්තේ 1200යි . දැන් බැලුවම නම් 1800 පාඩුවක් නැ.
පට්ට keyboard එක. තාම වැඩ.