හොද motherboard එකක් ඕනේ

parrot

Member
Jan 17, 2012
16
2
0
මචන් help එකක් ඕනේ,
මට i3/i5 processor එකකට ගැලපෙන මේ දවස් වල ගන්න පුළුවන් motherboard එක මොකක්ද?
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්ටෙල් මදර් බෝඩ් දීර්ඝ කාලීන පැවැත්මක් තියෙනවා
    ඇසූස් නම් හරිම දුකයි කියන්න බර අදින්න අමාරුයි ඒකට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්ටෙල් වල සෙකන්ඩ් ජෙනරේශන් එකේ හොද බෝඩ් එකක් ගනින් මචන් සුපිරි එකට යූස් කරන්න පුළුවන්