මචන් help එකක් ඕනේ, මට i3/i5 processor එකකට ගැලපෙන මේ දවස් වල ගන්න පුළුවන් motherboard එක මොකක්ද?
parrot Member Jan 17, 2012 16 2 0 Jan 17, 2012 #1 මචන් help එකක් ඕනේ, මට i3/i5 processor එකකට ගැලපෙන මේ දවස් වල ගන්න පුළුවන් motherboard එක මොකක්ද?
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Jan 17, 2012 #3 intel or asus.........
parrot Member Jan 17, 2012 16 2 0 Jan 17, 2012 #4 ruwanjrc said: intel or asus......... Click to expand... ASUS
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Jan 17, 2012 #5 ඉන්ටෙල් මදර් බෝඩ් දීර්ඝ කාලීන පැවැත්මක් තියෙනවා ඇසූස් නම් හරිම දුකයි කියන්න බර අදින්න අමාරුයි ඒකට
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Jan 17, 2012 #6 ඉන්ටෙල් වල සෙකන්ඩ් ජෙනරේශන් එකේ හොද බෝඩ් එකක් ගනින් මචන් සුපිරි එකට යූස් කරන්න පුළුවන්
fishD Active member Jun 12, 2010 739 51 28 අයිස් ලන්තයේ Jan 17, 2012 #8 mama nam use karanne INTEL DG31PR mb eka kisi karadarayak na ban elakiri wage wada kranawa mama normally dawasema computer eka on karala tiyenawa dan 1year withara idala kisima ledak na
mama nam use karanne INTEL DG31PR mb eka kisi karadarayak na ban elakiri wage wada kranawa mama normally dawasema computer eka on karala tiyenawa dan 1year withara idala kisima ledak na
lwd Junior member Jan 30, 2008 154 14 18 Jan 17, 2012 #9 MAMANAM ASUZ EKA PATTA BAN MAXIMUM CLOCK SPEED EKAKUTH TIYANAWA...
Kudnadun Well-known member Feb 21, 2009 2,239 376 83 ...මූදුකරේ... Jan 17, 2012 #10 Intel DH67BL Intel DH67CL Intel DH61AG Intel DH61WW