මගෙ කොන්දෙ ලොකුම කැක්කුමක් ආව. නැගිටිගන්න බැරුව ගියා. පැත්තක් ඇදත් උනා වාඩි වෙලාම ඉදල. සින්හල බෙහෙත් තැන් කිපෙකට ගියා තේරුමක් නෑ. සින්හල බෙහෙත් තැන් එකස්රේ එක බලල ආතරයිටිස් කිව්ව. ආතරයිටිස් වලට ESR test එක කලාම negative. Dr. Harindu Wijesinghe (Rheumatologist) channel කරන්න.
https://www.doc.lk/channel/5189?
කොලබ නවලෝකෙ විතරයි ඉන්නෙ. චැනල් 15 දවසට. මෙයා ස්පොර්ට් පැත්තෙන් ඉන්නෙ. ක්‍රිකට් කට්ටියව ගොඩක් හොදකරල තියෙනව. මන් පෙන්නුව. සෑහෙන වෙලාවක් වාඩි වෙලා ඉදල කොනෙදෙ එක කාටිලේජයක් එලියට පැනල නර්ව් එක ප්‍රෙස් වෙනව ඒකලු ලෙඩේ සතියෙන් හොදයි හරිම තැනට නියම ප්‍රතිකාරෙ කරනව. හැබැයි එක්ස්පෙන්සිව්. 100,000 ක් වත් යනව. session 4800.
channel එකක් දාගන්න අමාරුයි. කතාකරල ප්‍රයිවට් extra appointment එකක් ගන්න. (0777217212) on time යන්න.