හොද perfume එකක්

Jul 10, 2011
5,011
473
0
උඹලට කොහෙන්ද මේවා..

1intense1.jpg


566_thumb2.jpg


:shocked::shocked::shocked:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ගානට නම් හොඳම එකක් ගන්න අමාරුයි.. Blue for Men එක නම් පුළුවන්.. හැබැයි ඒකත් 2800 ගාණක් වෙනවා..

    blue_for_men.jpg



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oya gaanata ganna thiyenne AXE wage bodyspray thamai.AXE walata wada gillette eka ela
    AXE එකේ සුවඳ වැඩි වෙලා තියෙන්නෙ නැහැ.. :no: ටිකක් හරි සුවඳ තියෙන්නෙත් Chocolate එකේ විතරයි..

    d1d1cd0f2c52a1c9d4accc94ceef2425.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    axe chater oi , chocolate is the worst out of the lot :eek:
    ඔව් බං.. වැඩිම පැයයි සුවඳ තියෙන්නෙ.. ඊට පස්සෙ ගැහුවද කියලවත් හොයන්න බෑ.. බයික් එකේ යනකොට පැයක්වත් තියෙන්නෙ නෑ.. :(