හොද physiotherapist කෙනෙක්ව හොයාගන්න උදව්වක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන්ලා මගෙ නන්ගිට Scoliosis කියන ලෙඩේ තියනවා. Scoliosis මොකක්ද කියල දන්නේ නැති අයට මේ photo එක බලන්න.

    scoliosisCropped_a_enIL.jpg

    ඉතින් මේකට බෙහෙත් කරා . එක Doc කෙනෙක් බෙහෙත් කරා එයාට පුලුවන් උපරිම කරා කිව්වා ඒත් තාම ටිකක් තියෙනවා හදාගන්න. එවලට වෙනම excersice කරන්න තියෙනව ඉතින් දන්න කෙනෙක් මේකට හොද physiotherapist කෙනෙක්ව හොයෙගන්න උදව්වක් කරන්න.

    ලොකු උදව්වක්
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83