හොද Psychiatrist කෙනෙක්!!!

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    Psychiatric walin manasika leda hodatama hoda karanna baha. lede thiyenne age neweyi oluwe, katha baha karana lokaya thula. shareerayen athi wana wedanaa, amaru nissa manase kalabeem wenawa kiyala hithala thama oya beheth denne. owata beheth bonnama one naha. travel karanna nitharama, thaman inna watapitawa , hamuwena minissu wenas kara ganna hama welawema. ewatath hari yanne nathnam karanna thiyenne katha karana eka, kata hari ahagena inna kiyala oyaa digatama kathaa karanna. docs lagata giyata wedak naha.
     
    • Like
    Reactions: DjAtrocity

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මචන්ලා මට මතක කාලෙක ඉදන් මට Depression(විෂාදය) and Attention-Deficit Disorder(ADD) තියෙනවා:(:(.ඒක නිසා මට හේතුවක් නෑතුව දුක හිතෑන ගතියත්,මස්පිඩු රිදෙන ගතියත්,මතකය අඩු ගතියත්,අදහස් ගලාගෙන එන වේගය වෑඩි බවත්,අවධානය එක තෑනක රදවා ගන්න ඉතා අපහසු බවත් තියෙනව:no::no:.මම මේකට අවුරුදු 3ක් තිස්සෙ බෙහෙත් ගන්නව.සිහි නෑති කරල විදුලිය අල්ලන එකත් කරා:sorry:.එත් පොඩ්ඩක් හරි හොද උනෙ Depression (විෂාදය) විතරයි.මම දෑනට Doctorsla 5ක් විතර හම්බෙන්න ගිහින් තියෙනව.එතනින් ගොඩක් අය Depression වලට බෙහෙත් දෙනවා විතරයි ADD වලට බෙහෙත් දුන්නෙ නෑ.ADDවලට බෙහෙත් දුන්න අයත් දුන්නෙ Ritalin (methylphenidate)විතරයි.ඒක බිව්වහම මචන් එපා වෙනව,පට්ට දුකක් විදින්නෙ.ඒක බිව්වට ඈති හොදකුත් නෑ.කොච්චර කිවුවත් එයාල කරන්නෙ Ritalin වල Dose එක වෙනස් කරන එක විතරයි:no:.

    මට දෑනගන්න ඕනෙ ADD වලට Ritalin ඈරෙන්න වෙන බෙහෙත් වර්ග ලංකාවෙ නෑද්ද? තියෙනව නම් ඒ මොනවද? ඔයාල දන්න හොද Psychiatristla කවුද? මම දෑනට ගිහිල්ල තියෙනව Dr Nayana Edirisinghe,Prof Raveen Hanwella,Prof K.A.L.Kuruppuarachchu,Dr Asiri Rodrigo,Neil Fernando.

    මචන් මට help කරපන් ලොකු පිනක්:(.ජීවිතෙ කෙල වෙලා තියෙන්නෙ මේක නිසා.ගෙදරත් හෑමදාම ප්‍රශ්න.අපෙ අයියටත් මට වගේම ලෙඩ.මම ගොඩක් අඩු ලකුනු වලින් campus ගිහින් කරගන්න බෑරුව ගෙදර ආපු එකෙක්.ඉගෙන ගන්න එක නම් කරන්න බෑ මෙ තත්වෙ උඩ.මට 22 තාම ජොබ් එකක් නෑ.කර ගන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ මේ ප්‍රශ්න හින්ද.මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියල:(:(



    මචං මම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි. ඒත් මම බයෝ මෙඩිකල් ෆීල්ඩ් එකේ රිසර්ච් කරන කෙනෙක්.

    විශාදයට උඹ විටමින් බී -3 (නිකොටිනික් ඇසිඩ්) කියන අරන් බලපන්. හැබැයි ඇන්ටි- ෆ්ලශ් එක ගන්න එපා (නියසිනමයිඩ්). ඒකෙන් වැඩක් නෑ. Amazon එකෙන් ගන්න පුලුවන් 500mg ඩොලර් අටකට වගේ, මාසයක් කරල බලපන්. විටමින් ගත්ත කියල සයිඩ් ඉෆෙක්ට් නෑ.චූ ටිකක් කහ පාටට යයි. ඩෝස් එක ටිකක් වැඩිපුර ගනින්. 500mg ඉස්සෙල්ල අරන්, කාලයක් දීල ඉෆෙක්ට් එකක් නැත්නම් වැඩිකරපන්.


    https://www.youtube.com/watch?v=7K2tqxKf2EE&list=PL4gWxgP_JZdaD9EEmyQiMb5VSlw9RQC_y

    Niacin




     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මචං උඹ ADD වලට Guanfacine අරගෙන බලපන්. ඒක පරනම බෙහෙතක් බ්ලඩ් ප්‍රේශර් අඩු කරන්න දෙන. ඒත් දැන් මෙහේ (ඇමරිකාවේ) ඕක බ්ලඩ් ප්‍රෙශර් වලට දෙන්නේ නෑ, එෆෙක්ට් එකක් නෑ කියලා. ඒත් ADD තියෙන ටීනේජ් ලමයින්ට දෙනවා. හොඳ පොසිටිව් රිසල්ට් තියෙනවාලු. මේක තමයි ජෙනරික් නම (Guanfacine)

    GUANFACINE

    ට්‍රේඩ් නේම් වලින් තීයෙනවා දෙකක්. INTUNIV and TENEX ගනන් වැඩි ඇති. රිටාලින් වගේ ඇඩික්ට් වෙන මඟුලක් නෙවෙයි මේක. දොස්තරෙක් අල්ලන් prescription එකක් ලියා ගනින්.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Prof. Ranawaka gawata palayan, Campus yana kattiya issara idan enne ethanata, google location eka:-


    'මහාචාර්ය' රණවකගේ හොර උපාධි
    ශ්‍රී ලංකා වෘත්තිය මනෝ චිකිත්ෂණ උපදේශක ජාතික ආයතනය කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව එහි අධ්‍යක්ෂකවරයා ඩී. එස්. රණවක මහතා වන අතර ඔහු FICP සහ MICP යන මනෝ චිකිත්සක උපාධි සහිත මනෝ විද්‍යඥයෙකු විය. FICP සහ MICP උපාධි මනෝ වෛද්‍ය උපදේශන වෘත්තියේ අතිශය ඉහලම උපාධි සුදුසුකම් වේ. පසුව මගේ හිතවතෙකු ඉහත උපාධි ලබාගත්තේ කුමන සරසවියෙන්දැයි රණවක මහතාගෙන් විමසන ලදුව ඔහු නිරුත්තරවී දුරකථනය විසන්ධි කළේය.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එහෙම කියන්න එපා, මෙතුමා ජ්‍යෝතිෂ්‍ය පිලිබඳව පවා පරීක්ෂණ කරපු කෙනෙක්, ජ්‍යෝතිෂය බොරු කියන්නෙ නැතුව ඒවත් බලල තමයි උපදේශනය දෙන්නෙ.:)

    He can do counselling not Psychiatric treatment. Thats his limit.