හොද Saloon එකක් help

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    කටුබැද්ද අවට (මොරටුව, රත්මලාන, පිලියන්දල උනත් කමක් නෑ) තියන හොද Saloon එකක් කියපන්කො උබල දන්න..

    මම කොන්ඩෙට මුකුත් ගාන්නේ නෑ. කොණ්ඩෙ මාර තුනී. පීරුවට වැඩක් නෑ පොඩි හුලගටත් අවුල් වෙනවා... පොඩ්ඩක් ඒක මොකක් හරි කරගන්නයි පොඩ්ඩක් කපාගන්නයි ටිකක් හොද Saloon එකක් කියපන්කෝ.. තව, එහෙම ඒවල කලින් appointment දාලද යන්න ඕනේ?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    මන් ගිහිල්ල නම් නැ

    seven salon mount lavinia , google review ok

    la passion salon wellawatte , google review ok


    කටුබැද්ද තියෙන්නේ ladies සැලූන් නේ බන් , soysapura නම් ඇති
     
    Last edited:
    • Like
    Reactions: sp3co

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    අන්න la passion salon එකේ රත්මලාන branch එකක් දාල , පොඩ්ඩක් call කරලා අහන්න