මචන්ලා , මට හොද wedding band එකක් කියපන්කො (මගේ wedding එක නෙමේ)
C sharp , D Major (නම් හරිද දන්නේ නෑ හරියටම) වගේ ඒවා හොදයි කියලා අහලා තියනවා..
Daddy, Doctor වගේ ගණන් දන්නවද කවුරුහරි ? දන්නවනම් පොඩ්ඩක් කියපන් උන්ව contact කරගන්න විදියක් හරි ?

one fucking awesome band. I can recommend them without a second thought