හොද wedding band එකක් help

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන්ලා , මට හොද wedding band එකක් කියපන්කො (මගේ wedding එක නෙමේ)
    C sharp , D Major (නම් හරිද දන්නේ නෑ හරියටම) වගේ ඒවා හොදයි කියලා අහලා තියනවා..

    Daddy, Doctor වගේ ගණන් දන්නවද කවුරුහරි ? දන්නවනම් පොඩ්ඩක් කියපන් උන්ව contact කරගන්න විදියක් හරි ? :) :) :)
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,810
    113
    අදාල නෑනේ
    බජට් එක කියපන් බලන්න. උඹ ඔය කියන බෑන්ඩ් ගස්සන්න ලක්ෂ එක හමාරක් දෙකක් යනව

    Black බලපන් රනිල් කරන (පොනිල් නෙවෙයී)

    එකකට අඩු බජට් එකක් නම්
    Summer Breeze
    https://www.youtube.com/watch?v=LWOYchks9fo

    Chakra
    https://www.youtube.com/watch?v=pHej_UKoI8I
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    D Major nam hodai, gaana tamai :baffled:

    කීයක් වෙනවද?

    බජට් එක කියපන් බලන්න. උඹ ඔය කියන බෑන්ඩ් ගස්සන්න ලක්ෂ එක හමාරක් දෙකක් යනව

    Black බලපන් රනිල් කරන (පොනිල් නෙවෙයී)

    එකකට අඩු බජට් එකක් නම්
    Summer Breeze
    https://www.youtube.com/watch?v=LWOYchks9fo

    Chakra
    https://www.youtube.com/watch?v=pHej_UKoI8I

    Daddy වගෙ කීයක් වෙයිද? ලක්ෂ 2කට පුලුවන්ද උන් ? :yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Deposit Live Band

    maxresdefault.jpg



    70-100000
     

    samanyen hoda monawada ban wedding walata ? Accoustic neda?

    Electric එකක් ගහපන් බන්
    උන් කියන ඕන සින්දුවක් ගහනවා උබලට සින්දුවක් කියන්න ඕන කිව්වම :lol::rofl:

    Hikkaduwa Shiny - Electric
    http://www.livehitz.com/2017/12/hikkaduwa-shiny-new-wedding-line-up-2017.html?m=1

    Rana with Aura - Accoustic
    http://www.livehitz.com/2017/12/rana-with-aura-new-wedding-line-up.html?m=1