රටේ ලෝකෙ ඉන්න හැමොගෙම ඒවා TRY කරලා බජට් එකයි API එකයි, Delivery time එකයි, ඔක්කොම බලල මට සෙට් උනේ websms.lk එක, පොරත් එලකිරියෙ බුවෙක් මට මතක හැටියට,
දැන් පීක් හොස්ටින්ග් සජියත් එකක් පටන් අරන් ඒක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඕන. කිරිය උන්ගෙ වැඩ හොදයි
දැනට එලකිරි මෙම්බර්ස් ලගෙන් SMS GATEWAY තියෙන්නෙ උන් දෙන්නට, ලංකාවෙ අනිත් ලබ්බවල් නම් මට එච්චර සෙට් උනේ නැ,