හොද TV series එකක් කියපල්ලා බලන්න

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    හොද TV series එකක් කියපල්ලා බලන්න

    Breaking Bad
    Better Call Saul
    Prison Break
    Game of thrones
    Transporter

    වගේ ඒවා තමයි වෙන්නේ

    Arrow
    Flash


    nam set wenne na බලන්න කම්මැලි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,544
    16,379
    113
    උබ කැමති වෙයිද දන්නේ නැහැ.
    gotham පට්ට.
    තව fargo
    walking dead.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,544
    16,379
    113
    true detective බැලුවේ නැහැ ගොඩක් එවුන් කියනවා එකත් හොදයිලු.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,558
    6,858
    113
    Gedara
    Breaking Bad is the best ever :love::love::love:

    etapasse balapan GOT,Homeland,Daredevil,Sherlock,HOuse of cards,Narcos,Outlander,Walking dead
     

    Xaos

    Member
    Aug 19, 2015
    19
    2
    0
    Da Vinci's Demons season 1,2 nm patta..3 echchara gathiyak ne.
    Mata nm me dawas wala nagalama yanne Gotham thamai