හොද VGA කේබල් එකක් ගන්න තැනක් කියන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    හොද VGA කේබල් එකක් ගන්න තැනක් කියන්න

    පරිගණක ෂොප් වල තියෙන අලුත් චීන කේබල් එක එක හෙන සවුත්තුයි කියලා මම උබලාට කලින් දවසක් කිව්වේ. http://www.elakiri.com/forum/showthread.php?t=1741920 කලින් මන් රු 200 විතර පරණ VGA Cabale එකක් හොයාගත්තා. දැන් ඒක අවුල් ගිහිල්ලා මාස දෙකක ඉදන් මන් අය පරණ Cabale එකක් හොයනවා. කඩවල් වලින් ඇහුවාම උන් දන්නේ නැහැ සීන් එක උන් හිතන්නේ මට සල්ලි නැතුව පරණ ඒවා ඉල්ලනවා කියලා. උන් අලුත් එකක් අරන් යන්න කියනවා :D

    මට VGA Cable එකක් Online ගෙදරට ගෙන්න ගන්න තැනක් කියපල්ලා. Ebay නැතුව ලංකාවේ තැනක් වෙන්න ඕනේ.

    මට එකක් හම්බුනා මෙන්න මේක තමයි කොල්ල නේ මට ඕන කරන කේබල් එක
    http://www.daraz.lk/vga-male-to-male-1-5m-cable-2012315.html

    මට දැන ගන්න ඕනේ ඒ සයිට් එක Sure එකක් ද ?

    දැන් ඔය Photo එකේ තියෙන ඒකම උන් එවනවද නැත්තම් ඒවා කොහෙන් හරි හොයලා දාපුවද ?

    ඔය සයිට් එකේ බඩු දාන්නේ ඒ කොම්පැනි එකෙන් ම ද නැත්තම් වෙන අයද ?


    ගිහිල්ලා ගන්න වනම් නුවර , කුරුණෑගල වගේ පැත්තක තියෙන ෂොප් එකක් කියපල්ලා මේ පරණ කේබල් එක තියෙන. ලොකු උදව්වක් මචන්ලා
     
    Last edited:

    chamith1985

    Junior member
  • Jan 18, 2008
    25
    3
    18
    pictures walath tiyenne warga dekaka cables, 0117575600 (site eken gatte) no ekata call ekak deela ahala balanna