හොද workout එකක් ඕන.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    arms , chest සහ බඩ බස්සගන්න විතරක් උනත් ඇති.(මගේ බඩ තිබ්බට arms කුඩ්ඩෙක්ගේ වගේ.:()

    adjustable bench , Barbell, Dumbell විතරයි බඩු වලට තියෙන්නේ.