හොද Youtube චැනල් නේම් එකක්!

Jesux

Junior member
  • Oct 22, 2017
    38
    11
    8
    හොද Youtube චැනල් නේම් එකක්!

    ...............................
    ...................
    ......................

    හොද Youtube චැනල් නේම් එකක් කියහල්ලකෝ!!ටිකක් යුනික් එකක් කියපන්කො....ඉංග්ලිෂ් එකක් හරිද?නිකන් Pewdiepie/Rice gum වගේ පොඩ්ඩක් ගති නමක්!
     
    • Like
    Reactions: Hasistranger

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    නමක් දාන්නත් අනුන්ගේ න් අහන්න​ ඔනෙද බොල හිතලා තනියම දාගනින්කො.
     

    D00

    Banned
    Oct 22, 2017
    43
    8
    0
    නමක් දාන්නත් අනුන්ගේ න් අහන්න​ ඔනෙද බොල හිතලා තනියම දාගනින්කො.
    යකෝ ළමයින්ට දාන්න නමුත් මේකේ දාල අහන එකේ මේවා නතින්ග්!:yes:
     
    • Like
    Reactions: Hasistranger

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    mona ganada channel eka?

    ඒකනෙ බන්. මොන හුයන්නක් ගැන ති‍යන එකක්ද කියන්නෙ නැතුව කොහොමද නමක් තෝරන්නෙ...