හෙළයෙක්;16606057 said:හොද ඩිවලොපර් කෙනෙක් වෙන්නේ කොහොමද?
තමන් සියල්ල දන්නව කියල හිතන එක නවත්ත ගන්න ඕනි මුලින්ම ගොඩක් එවුන් මුලින් කෝඩ් කෑල්ලක් රන් කරපු වෙලාවෙ ඉදන් මම දන්නව කියල හිතන් ඉන්නව මෙලෝ සසරක් දන්නෙ නෑ බලපුවම.එහෙම තමන් නොදන්නව කියල දැන ගත්ත ගමන් උබලගෙ ඕළුව හිස් වෙනව අලුත් දේවල් දැන ගන්න.
ගූගල් හරි මොකක් හරි එකක සර්ච් කරන්න ඉගෙන ගන්න ඕනි.
මේක නන් හිතන තරන් ලෙසි වැඩක් නෙවෙයි පළපුරුද්ද අනුව සෙට් වෙන දෙයක්. කඩ්ඩ හොදටම ඕනි නෑ. සර්ච් කරන විදිහ තමා ඕනි.
එරර් එකක් ආවම හතරවටෙන් අහන එක නවත්තන්න ඕනි. සර්ච් කරන එක නෙවෙයි එපා කියන්නෙ සර්ටයි, යාලුවටයි කෝල් කර කර අහන එක. තියරි වගේ දෙයක් නන් තමා අවුලක් නැත්තෙ හොයාගන්නම බැරි නන් ඒකත් එපා කියලයි මම නන් කියන්නෙ. ඒ කවුරුත් කරන්නෙ ගූගල් දෙය්යගෙන් අහන එක තමා ගොඩක් වෙලාවට.
එරර් එකක් ආවම බය වෙන එක නවත්තන්න , එරර් එකක් කියන්නෙ උබට 10000ක් වත් ගෙවල ඉගෙන ගන්න බැරි දේවල් ගොඩක් කියල දෙන පන්තියක්. එරර් එකක් ආවම සතුටු වෙයන්. මම ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් පටන් ගන්නකොට මට ඒක අවුලක් නැතුව කන්ෆිග් කරන්න මාසෙකට වඩා ගියා මුලින්ම අලුත් ඉන්ටෙන්ට් එකක් දා ගන්න හෙන ගේමක් දුන්න. මම මේ කියන්නෙ 2010 ගැන දැන් නන් දෙන්නවනෙ ඔක්කොම එකටම.හැබයි SOAP වෙබ් සර්විස් එකක් ඇන්ඩ්‍රොයිඩ් එක්ක කනෙක්ට් කරා දවස් දෙක තුනකින් ඒ අර ගත්ත පැක්ටිස් එකෙන්.
අනික් කාරනේ තමා ඩේටාබේස් එක මචන් ඔය කොච්චර තියරි වලින් කරත් පැක්ටිකල් කරන්න ගියාම එරර් කෝටියයි.බොරුවට හරි ප්‍රොජෙක්ට් පටන් අරන් ER ටික ඇදපන් හුරු වෙන්න. මේකට නන් දන්න කෙනෙක් සෙට් කර ගන්න වෙනව අඩු පාඩු හදා ගන්න.
අනික් දේ තමා දන්න දේවල කාට හරි කියල දියන් ගුරු මුශ්ටිය තියා ගන්නෙ නැතුව, පුලුවන් නන් ඔපන් සොර්ස් ප්‍රොජෙක්ට් ටිකක් කරන්න ඉගෙන ගන්න කාලෙ. තියෙන ඒවට ජොයින් වෙලා උන් එක්ක වැඩ කරන්න.
මට තව පුරුද්දක් තියෙනව මචන් හොදට හදපු වෙබ් එකක් දැකපු ගමන් සොර්ස් කෝඩ් එක බලල ඒකට පාවිච්චි කරල තියෙන අලුත් දේවල් මොනවද බලන එක.
හැම ලැන්වේජ් එකක්ම ඉගෙන ගන්න ඕනි නෑ තමන් දන්න එක එක්ස්පර්ට් වියන් මුලින්. ඊට පස්සෙ ස්ක්‍රිප්ටින්ග් ලැන්වේජ් එකක් ඉගෙන ගන්න එහෙම නැත්තන් ඩබල් ඕපී එකක් ඉගෙන ගන්න.
සුබ ප්‍රොගැමින් අනාගතයක්,
ටයිප් කරපුවට අඩුම තරමෙ බලල නිකන් යන් නැතුව බම්ප් එකක් දාගෙන යමන් අනික් උන්ටත් බලා ගන්න.
මුලින් ඩිවලොපර් කෙනෙක් වෙන්නම වෙනව හොද SE කෙනෙක් වෙන්න කලින් මම මේක දැම්මෙ වැඩේ පටන් ගන්න උන් වෙනුවෙන්.මචන් Diveloper කෙනෙක් වෙන්නේ නැතුව sotware Engineer කෙනෙක් වෙන එක ගැන තම බන් බලන්න ඕනේ. මොකද අපි වැඩ කරන්න ගියාම අපේ බොසා කියන්නේ නැ මේක ජාවා වලින් කරපන් මේක ඩොට් නෙට් වලින් කරපන් කියල. උට ඕනේ සොෆ්ට්වර් එක එරර් නැතුව කස්ටමර් රිකුඅමෙන්ට් වලට හරියන්න වැඩ කරන්න විතරයි.
සිම්පල් විදිහට කියන්නේ SAD,IS වගේ දේවල් ඉගන ගැනීම සහ කිරියාවේ යොදන්න 100% හොදින්ම ඉගන ගැනීම හොද නැද්ද ප්රෝග්‍රමින්ග් ඉගන ගන්නවට වැඩා?
හෙළයෙක්;16606057 said:හොද ඩිවලොපර් කෙනෙක් වෙන්නේ කොහොමද?
තමන් සියල්ල දන්නව කියල හිතන එක නවත්ත ගන්න ඕනි මුලින්ම ගොඩක් එවුන් මුලින් කෝඩ් කෑල්ලක් රන් කරපු වෙලාවෙ ඉදන් මම දන්නව කියල හිතන් ඉන්නව මෙලෝ සසරක් දන්නෙ නෑ බලපුවම.එහෙම තමන් නොදන්නව කියල දැන ගත්ත ගමන් උබලගෙ ඕළුව හිස් වෙනව අලුත් දේවල් දැන ගන්න.
ගූගල් හරි මොකක් හරි එකක සර්ච් කරන්න ඉගෙන ගන්න ඕනි.
මේක නන් හිතන තරන් ලෙසි වැඩක් නෙවෙයි පළපුරුද්ද අනුව සෙට් වෙන දෙයක්. කඩ්ඩ හොදටම ඕනි නෑ. සර්ච් කරන විදිහ තමා ඕනි.
එරර් එකක් ආවම හතරවටෙන් අහන එක නවත්තන්න ඕනි. සර්ච් කරන එක නෙවෙයි එපා කියන්නෙ සර්ටයි, යාලුවටයි කෝල් කර කර අහන එක. තියරි වගේ දෙයක් නන් තමා අවුලක් නැත්තෙ හොයාගන්නම බැරි නන් ඒකත් එපා කියලයි මම නන් කියන්නෙ. ඒ කවුරුත් කරන්නෙ ගූගල් දෙය්යගෙන් අහන එක තමා ගොඩක් වෙලාවට.
එරර් එකක් ආවම බය වෙන එක නවත්තන්න , එරර් එකක් කියන්නෙ උබට 10000ක් වත් ගෙවල ඉගෙන ගන්න බැරි දේවල් ගොඩක් කියල දෙන පන්තියක්. එරර් එකක් ආවම සතුටු වෙයන්. මම ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් පටන් ගන්නකොට මට ඒක අවුලක් නැතුව කන්ෆිග් කරන්න මාසෙකට වඩා ගියා මුලින්ම අලුත් ඉන්ටෙන්ට් එකක් දා ගන්න හෙන ගේමක් දුන්න. මම මේ කියන්නෙ 2010 ගැන දැන් නන් දෙන්නවනෙ ඔක්කොම එකටම.හැබයි SOAP වෙබ් සර්විස් එකක් ඇන්ඩ්‍රොයිඩ් එක්ක කනෙක්ට් කරා දවස් දෙක තුනකින් ඒ අර ගත්ත පැක්ටිස් එකෙන්.
අනික් කාරනේ තමා ඩේටාබේස් එක මචන් ඔය කොච්චර තියරි වලින් කරත් පැක්ටිකල් කරන්න ගියාම එරර් කෝටියයි.බොරුවට හරි ප්‍රොජෙක්ට් පටන් අරන් ER ටික ඇදපන් හුරු වෙන්න. මේකට නන් දන්න කෙනෙක් සෙට් කර ගන්න වෙනව අඩු පාඩු හදා ගන්න.
අනික් දේ තමා දන්න දේවල කාට හරි කියල දියන් ගුරු මුශ්ටිය තියා ගන්නෙ නැතුව, පුලුවන් නන් ඔපන් සොර්ස් ප්‍රොජෙක්ට් ටිකක් කරන්න ඉගෙන ගන්න කාලෙ. තියෙන ඒවට ජොයින් වෙලා උන් එක්ක වැඩ කරන්න.
මට තව පුරුද්දක් තියෙනව මචන් හොදට හදපු වෙබ් එකක් දැකපු ගමන් සොර්ස් කෝඩ් එක බලල ඒකට පාවිච්චි කරල තියෙන අලුත් දේවල් මොනවද බලන එක.
හැම ලැන්වේජ් එකක්ම ඉගෙන ගන්න ඕනි නෑ තමන් දන්න එක එක්ස්පර්ට් වියන් මුලින්. ඊට පස්සෙ ස්ක්‍රිප්ටින්ග් ලැන්වේජ් එකක් ඉගෙන ගන්න එහෙම නැත්තන් ඩබල් ඕපී එකක් ඉගෙන ගන්න.
සුබ ප්‍රොගැමින් අනාගතයක්,
ටයිප් කරපුවට අඩුම තරමෙ බලල නිකන් යන් නැතුව බම්ප් එකක් දාගෙන යමන් අනික් උන්ටත් බලා ගන්න.
200% agreed this post for beginners,The points I have to drop here are , anyone can do coding but only experienced SE can do efficient coding to maximize system performance. this requires ages experience and practice .
හෙළයෙක්;16608202 said:
3, ඊගාවට M.V.C විදියට ලියන්න පුළුවන්ද බලනව (මේක නන් හොද වැඩක් නෙවෙයි එච්චරම. එහෙම නොකරනව නන් කරන්න තියෙන්නෙ ක්ලාස් තියෙනව නන් ඒව ගැන ඉගෙන ගන්නව ෆන්ක්ෂන් තියෙනව නන් ඒව ගැන ඉගෙන ගන්නව. )

http://programmers.stackexchange.com/questions/207620/what-are-the-downfalls-of-mvcඇයි මචන් MVC හොඳ නැහැ කියන්නේ.![]()
හෙළයෙක්;16609983 said:http://programmers.stackexchange.com/questions/207620/what-are-the-downfalls-of-mvc
http://cirw.in/blog/time-to-move-on
ඕක බලපන්කො ටිකක්. දැන් ඉස්සරහට ලියන ඒවගෙ V නෑ ගොඩක් වෙලාවට, ඒන්කැප්සුලේට් විදිහට ලියන එක හොදයි, ඒත් සමහර වෙලාට කම්ප්ලෙක්ස් වෙනව වැඩේ.මටත් හුරු වෙලා තියෙන්නෙ ඕක. එඋනාට අපේ සර් කෙනෙක් කිව්ව ඒකටම හුරු වෙන්න එපා කියල ඒ උනාට දැන් ඒකෙන් ගැලවෙන්න බෑ.
ලේයර්ඩ් ආර්කිටෙක්චර් එකට තමා මාත් දැන් ටික ටික හුරු වෙන්නෙ. මට තේරෙන විදිහට නන් ඒක MVC වලම තව ස්ටෙප් එකක්.
එක ලේයර් එකක් වැඩි කරලා විතරයි.MVC කියල කිව්වට මචන් සමහර අවස්ථාවලදී ඔය තුනම විතරක් නෙමේ.සර්විස් ලේයර්,රිපොසිටරි, වගේ තව තව කැලි ඇඩ් වෙනවා එත් එ ඔක්කොටම පොදුවේ හඳුන්වන්නේ MVC කියල තමයි.VIEW එක තමා ගොඩක් වෙලාවට කැඩෙන්නෙ. ඒක තමා ඔක මටත් අවුලක් තියෙන තැනක් තමා හරියටම MVC විදියට කරපු උදාහරණ තියෙන්නෙ ක්ලාස් එකේ විතරයි අනික්ව ගොඩක් වෙලාවට බාගයක් විතරයි ඊට පස්සෙ ඩිවලොප් කරන එක්කෙනාට ඕනි විදියට වෙනස් කරනව.එක ලේයර් එකක් වැඩි කරලා විතරයි.MVC කියල කිව්වට මචන් සමහර අවස්ථාවලදී ඔය තුනම විතරක් නෙමේ.සර්විස් ලේයර්,රිපොසිටරි, වගේ තව තව කැලි ඇඩ් වෙනවා එත් එ ඔක්කොටම පොදුවේ හඳුන්වන්නේ MVC කියල තමයි.