හොනට් එකේ

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පුතාල දුවල හොයල බලන්න තව කාටද හදවත් බද්ධ කරගන්න අවශ්‍ය කියල. මේ බයික් එකේ යන දරුවා තමාගේ හදවත දන් දෙන්න සැරසෙනවා.
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    ජීවිතේට ආසාවක් තියෙන එකෙක් කීයටවත් ඔච්චර ස්පීඩ් එකකින් බයිසිකලයක් පදින්නේ නෑ:oo:

    ජපන් බයිසිකලයක් ගන්න ඕනෙම කොල්ලෙක් අසාවට හරි වේගෙන් පදිනවා. හැබැයි පුළුවන් තැන වගේම බැරි තැනුත් තියෙනවා. පුරුද්දට (මෝලට) පදින්න ගියොත් නම් සොරි තමයි. :rolleyes:
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    180ta yanna puluwanne hornet and CB4 ... Jade eke puluwanda danna :confused::confused: athuru paarakin dammoth ehema dikey ammata diskey discadi wenawa puthii ... :( hodata experience thiyenawa tuk kaarayek daala... :sorry::sorry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    යකෝ ඉන්දියන් ඩිස්කවරි එකේ මම 2 ගෙන 100ට යනවා ගේමක් නෑ. 135cc. ඕකේ යන්න බැරි නම් ඌට scooty pep එකක් අරන් පදින්න කියපන්.

    sira kathawa. mamath yanwa bn.