ට හිකේ side road එකකින් වහනයක් දැම්මනං. බයික් අතට ගත්තම අපේ එවුන් අස්සයෝ වගේ යන්නේ.![]()
ඒකනම් ඇත්ත බන්.

ට හිකේ side road එකකින් වහනයක් දැම්මනං. බයික් අතට ගත්තම අපේ එවුන් අස්සයෝ වගේ යන්නේ.![]()

ජීවිතේට ආසාවක් තියෙන එකෙක් කීයටවත් ඔච්චර ස්පීඩ් එකකින් බයිසිකලයක් පදින්නේ නෑ![]()

athuru paarakin dammoth ehema dikey ammata diskey discadi wenawa puthii ...
hodata experience thiyenawa tuk kaarayek daala... 

යකෝ ඉන්දියන් ඩිස්කවරි එකේ මම 2 ගෙන 100ට යනවා ගේමක් නෑ. 135cc. ඕකේ යන්න බැරි නම් ඌට scooty pep එකක් අරන් පදින්න කියපන්.