හොනට් හීනයට උදව්වක් ඕන 🙏🙏

cnilanka

Member
Nov 24, 2011
61
2
0
හොනට් හීනයට උදව්වක් ඕන 🙏🙏

මටත් ආසාවක් තියනව 100% original parts එක්ක හොනට් DX එකක් ගන්න
මං ජපානෙන් බයික් එකක් ගෙන්නුවොත් මෙහේ රෙජිස්ටර් කරන්න කොච්චර ගානක් යනවද? Vat එක හුගක් ගෙවන්න වෙයිද?
කෑලි විදිහට ගෙන්නලා මෙහෙදි එකලස් කරොත් ගාන අඩුවෙයිද?
එහෙම කරොත් රෙජිස්ටර් කරන්න පුළුවන්ද?

ඔය දෙකම නැතුව ජපානෙ ඉදන් මෙහෙ එන කෙනෙක් තමන් පාවිච්චි කර වාහනය විදියට බයික් එක ගෙනවනම් duty free එකෙන් ගනන් අඩු වෙනවාද? කොච්චර විතර අඩුවෙයිද ?
ජපානෙ student visa තියන අයටත් duty free ලැබෙනවද?
thumb-816x460-b6ccb0e01d1677352ce1cb763b40c9b1.jpg

දන්න කෙනෙක් උදව් කරන්න 🙏🙏
 
  • Like
Reactions: Rockstar Athelete
Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
මටත් ආසාවක් තියනව 100% original parts එක්ක හොනට් DX එකක් ගන්න
මං ජපානෙන් බයික් එකක් ගෙන්නුවොත් මෙහේ රෙජිස්ටර් කරන්න කොච්චර ගානක් යනවද? Vat එක හුගක් ගෙවන්න වෙයිද?
කෑලි විදිහට ගෙන්නලා මෙහෙදි එකලස් කරොත් ගාන අඩුවෙයිද?
එහෙම කරොත් රෙජිස්ටර් කරන්න පුළුවන්ද?

ඔය දෙකම නැතුව ජපානෙ ඉදන් මෙහෙ එන කෙනෙක් තමන් පාවිච්චි කර වාහනය විදියට බයික් එක ගෙනවනම් duty free එකෙන් ගනන් අඩු වෙනවාද? කොච්චර විතර අඩුවෙයිද ?
ජපානෙ student visa තියන අයටත් duty free ලැබෙනවද?
thumb-816x460-b6ccb0e01d1677352ce1cb763b40c9b1.jpg

දන්න කෙනෙක් උදව් කරන්න 🙏🙏

පිට රටක අවුරුද්දකට වඩා හිටපු කෙනෙක්ට බදු රහිතව ආනයනය කරන්න පුළුවන් (සත්‍ය අසත්‍ය තාව සොයා බලන්න :yes:
කෑලි එකලස් කරලා ලියාපදිංචිය තහනම් :angry:
Ch 100 5.5 lakhs & Ch150(DX) 8 lakhs ආනයනය කළ හැකිය:D
 
cnilanka

Member
Nov 24, 2011
61
2
0
පිට රටක අවුරුද්දකට වඩා හිටපු කෙනෙක්ට බදු රහිතව ආනයනය කරන්න පුළුවන් (සත්‍ය අසත්‍ය තාව සොයා බලන්න :yes:
කෑලි එකලස් කරලා ලියාපදිංචිය තහනම් :angry:
Ch 100 5.5 lakhs & Ch150(DX) 8 lakhs ආනයනය කළ හැකිය:D

Thanks for the reply
බදු රහිතව කිව්වෙ registration fee එක විතරක් යනව කියන එකද නැත්නම් බදු වලින් කොටසක් ගෙවන්න වෙනවාද ?
 
fe-lix

Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    පිට රටක අවුරුද්දකට වඩා හිටපු කෙනෙක්ට බදු රහිතව ආනයනය කරන්න පුළුවන් (සත්‍ය අසත්‍ය තාව සොයා බලන්න :yes:
    කෑලි එකලස් කරලා ලියාපදිංචිය තහනම් :angry:
    Ch 100 5.5 lakhs & Ch150(DX) 8 lakhs ආනයනය කළ හැකිය:D

    කවුද ගෙන්නන්නෙ?