**හොනට් හෙඩ් ලයිට්**

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    **හොනට් හෙඩ් ලයිට්**

    මචන් මට කියන්න පුලුවන්ද,
    1) හොනට් එකක හෙඩ් ලයිට් එකේ වොට් ගාන කීයද කියලා.:confused:
    2) හොදටම එලිය තියන එකට ගැලපෙන හැලජන් බල්බ් එක මොකද්ද ?:confused:
    3) ගන්න තියන තැනක් එහෙම දන්නවනම් කියන්න.:yes:

    බම්ප් එකක් ගෙන යන්න දන්නේ නැත්නම්. සලකනවා හැමෝටම :)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Danne ne....
    avatar454954_1.gif

    • Like
    Reactions: s.shehan

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    1. 55W

    2. Philips wage brand wala ewa hondai
    http://www.philips.co.uk/e/motorbik...n_motorlights_motocategory_headlightscategory

    3. Lankawe hondama ewa naha. Ebay walin genna wenawa.

    අප්පට සිරි 55W ද ? sure ද බන්? මන් 35w HID යුනිට් දෙකක් දැම්ම ඒ දෙකම පිච්චුනා. එකයි හැලජන් වලට ආයේ බහින්න හිතුවේ.

    මන් බයේ හිටියේ 55W දාන්න බැටරියට කෙලවෙයි කියලා.
    Rep +2
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    HID danna epa therumak na... bulb eka H4 55W/60W (low/high).. ohoma thamai bulb eke gananna one. mama damme NARVA german bulb ekak. 1200/= ekale.. colombo nam gannna thana kiyannam. rajagiriye NIKKOR eke balapan STANLEY bulb eka athi..

    Umbata one nam ma gawa thiyena AULite H4 bulb ekak dennam free... mata eka dan wadak na. :)

    HID 35W kiyanne normal 55W. habai mehe thiyena chinese labbawal yanawa. low high thiyenne magnetic mecanism eken. ekath yanawa..
    sira HID kawadawath low/high dekama enne na. mokada mole thiyena ekke kawadawath high beam eka HID fix karanne na. godak ratawala tahanam.

    kaha patatata huru eliya thamai wadima aloka pramanayak denne.. HID dala wassa welawata yanna ba .. karuwalai.. eliya wisirenawa wadiy. hewanali gathiya wadiy.

    HID eken generate wena heat eka headlight refelector ekata dara ganna amarui. tika kalekin chora wela yanawa refelctor eka.
     
    Last edited:

    මචෝ මන් magnatic hid 3ක් දැම්ම එකෙන් පලවෙනි එක එලිය මදි නිසා අයින් කරා. ඊට පස්සේ දාපු දෙකම පිච්චුනා.:sorry:
    පස්සේ නිකන් හැලජන් එකක් හයි කරගත්තා.NIKKOR එක රාජගිරියේ කොයි හරියේද බන් තියන්නේ . බස් ස්ටෑන්ඩ් එක ලගද. ෆුඩ් සිටිය පැත්තේද ? කොහෙද ?
    http://www.ebay.com/itm/H4-OSRAM-NIGHT-BREAKER-PLUS-BULB-1-64193NBP-01B-472NBP-12v-60-55W-P43t-H4-/190828033501?pt=UK_CarsParts_Vehicles_CarParts_SM&hash=item2c6e3cb5dd

    මේකත් හොදයි කියල නෙට් එකේ දැක්කා. එත් රජගිරියෙන් උබ කියපු එක ගන්න බලන්නම්. තියන තැන පොඩ්ඩක් හරියටම කියපන් හොයාගන්න පුළුවන් වෙන්න :yes::yes:
    මන් රජගිරියන් ගන්න බලන්නම් බැරි උනොත් උබට කියන්නම් . හුගක් ස්තුති
    රේප් +2
     
    Last edited:

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    :yes::yes:
    admin aiyya kiuwa de tama bn matath kiyanna tiyenne.puluwanm hid 1k da ganin . 7/8 yai habhi.:cool::cool:

    aahhhhh uba admin aiyyatath rep+ dunnada bn.:eek:

    ඇයි බන් ලොක්කට රේප් අගුනයිද :D

    rep+2
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    මචෝ මන් magnatic hid 3ක් දැම්ම එකෙන් පලවෙනි එක එලිය මදි නිසා අයින් කරා. ඊට පස්සේ දාපු දෙකම පිච්චුනා.:sorry:
    පස්සේ නිකන් හැලජන් එකක් හයි කරගත්තා.NIKKOR එක රාජගිරියේ කොයි හරියේද බන් තියන්නේ . බස් ස්ටෑන්ඩ් එක ලගද. ෆුඩ් සිටිය පැත්තේද ? කොහෙද ?
    http://www.ebay.com/itm/H4-OSRAM-NIGHT-BREAKER-PLUS-BULB-1-64193NBP-01B-472NBP-12v-60-55W-P43t-H4-/190828033501?pt=UK_CarsParts_Vehicles_CarParts_SM&hash=item2c6e3cb5dd

    මේකත් හොදයි කියල නෙට් එකේ දැක්කා. එත් රජගිරියෙන් උබ කියපු එක ගන්න බලන්නම්. තියන තැන පොඩ්ඩක් හරියටම කියපන් හොයාගන්න පුළුවන් වෙන්න :yes::yes:
    මන් රජගිරියන් ගන්න බලන්නම් බැරි උනොත් උබට කියන්නම් . හුගක් ස්තුති
    රේප් +2

    rajagirye handiye indan borella pattata yanakota deweni bo gaha gawin dakunata harawala tika durak yaddi pare dakunu atha patte thiyenawa. carpert para.. hoyaganna lesiy. car parts thiyena honda kadawalath thiyenawa ban. H4 kiyala illapan. darly road thiyenawa.. panchikawatteth hewwoth hoya ganna puluwan.
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    rajagirye handiye indan borella pattata yanakota deweni bo gaha gawin dakunata harawala tika durak yaddi pare dakunu atha patte thiyenawa. carpert para.. hoyaganna lesiy. car parts thiyena honda kadawalath thiyenawa ban. H4 kiyala illapan. darly road thiyenawa.. panchikawatteth hewwoth hoya ganna puluwan.

    ela machan man mulin ehenam darly eka mata lesi.
    thanks again machan