හොන්ඩා පරණ බයික් 6V ටු 12V
මේ දවස් වල හොන්ඩා CM125 ට්වින් එකක් ගොඩ දාන ගමන් ඉන්නේ. වාහනේ දැන් දුවන තත්වෙට ගත්තා. නමුත් හෙඩ් ලයිට් දැම්මම එන්ජිම මිස් කරනවා. සිග්නල් අනම් මනම් වැඩ නෑ. හදපු එකා කියනේ මේක 12V කරානම් හරියනවා කියලා.
මට දැනගන්න ඕනි ඒක කරාට අවුලක් නැද්ද කියලයි, මාරු කරන්න ඕනි කෑලි බෑලි ටිකයි. ඔරිජිනල් තියෙන්නෙ 6V.
දන්න එකෙක් පැහදිලි උත්තරයක් දෙන්න. කරන කෙනෙක් තැනක් දන්නවනම් කියන්න. මෙක ගොඩ දාන්න ඕනි කොහොමහරි.

Last edited:

poddak hoyala balapn mchnnatnam hena ganak wiyadan akrala oka goda daganna bari wei