යාලූවනේ මම පාවිච්චි කරපු YAMAHA SR 125 බයික් එකක් ගත්තා.මට ඒකට ජපන් පාට්ස් ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්ද.පාවිච්චි කරපුව හරි බ‍්‍රෑන්ඞ් නිව් හරි පාට්ස් ගන්න තැනක්.