හොන්ඩා බයික්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    ita wada labai uba lankawa apu kaleka mehen gannawa. :eek:

    http://ikman.lk/en/honda-magna-50cc-for-sale-puttalam

    about-ichigos-so-called-dimensionbusting-32248.jpg

    මොකක්ද බන් මේ 50cc එකක්නෙ.උබ පුත්තලමෙන් ඔක අරන් කොලබට ගෙන්නද යන්නෙ පැදගෙනම :lol::lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    මචන්ලා මේක තියෙන්නෙ මම ඉන්න රටේ.. මේක ලක්ෂයකට විකුණනවා.. මම ගන්න කියල බැලුවෙ. ඒත් ඉතින් ලංකාවෙ මාකට් නැත්නම් අරගෙන වැඩක් නැහැ. මොකද මේකට පොතක් හදන්න වෙන්නෙත් හොර පාරෙන්. ඒ නිසා තමයි ගාන කොහොමද කියල බැලුවෙ. මේක ගලවල තමයි එවන්න වෙන්නෙ. ඊට පස්සෙ පොතක් හදාගන්න ඕනි. ඉතින් මේ සේරටම රුපියල් 180000 විතර යනවා..(ලංකාවට එවන්නත් එක්ක) ඉතින් මම බයික් ගැන දන්නෙ නැහැ. ඒ නිසයි ඇහුවෙ මාකට් එක කොහොමද කියල :):):):):):)

    රටින් එකක් එවනව නම් එවාපන් ටිකක් හොද බයික් එකක්. ඔහෙනුත් අඩුවට ජරාවක් අරන් මෙහෙටත් එවල වැඩක් නෑ නෙ. මොකක්ද ඉන්න රට ?
    මෙව්ව එකක් හොයාගෙන මෙහෙ එවාපන් :cool: :cool:
    2013-Yamaha-WR250X-EU-Yamaha-Black-Studio-007.jpg
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    about-ichigos-so-called-dimensionbusting-32248.jpg

    මොකක්ද බන් මේ 50cc එකක්නෙ.උබ පුත්තලමෙන් ඔක අරන් කොලබට ගෙන්නද යන්නෙ පැදගෙනම :lol::lol::lol::lol::lol:

    50cc kiuwata mewa maduruwoth wage na ban adinawa elata. indian takaran walata wada dahen sampathak ban mewa. :rolleyes:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    රටින් එකක් එවනව නම් එවාපන් ටිකක් හොද බයික් එකක්. ඔහෙනුත් අඩුවට ජරාවක් අරන් මෙහෙටත් එවල වැඩක් නෑ නෙ. මොකක්ද ඉන්න රට ?
    මෙව්ව එකක් හොයාගෙන මෙහෙ එවාපන් :cool: :cool:
    2013-Yamaha-WR250X-EU-Yamaha-Black-Studio-007.jpg

    ekanama aththa tikak hoda baike ekak aranwaren ban, CBR ekek hari Hornet ekek wage :lol::lol::lol::lol::lol: