හොන්ඩා වෙසල් 2017 රුපියල් මිලියන 13යි!

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    පරණ යකඩ වලට දෙනව අලුත් බේසම් :lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    2017 ඉඳං එනවනෙ අවුලක් තියෙනවනං දැන් ඇවිත්

    70,000Km+ ඒව විකුණන්න තියෙන්නෙ දාල
    එහෙනම් අවුල් නැතුව ඇති. හැබැයි jatco කියන්නේ නම් ටිකක් විතර අවුල් brand එකක්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,119
    3
    118,824
    113
    Gampaha
    2017 ඉඳං එනවනෙ අවුලක් තියෙනවනං දැන් ඇවිත්

    70,000Km+ ඒව විකුණන්න තියෙන්නෙ දාල
    ඕකක් තියෙනව. ගහක අත්තක් වැටිල වින්ඩ්ස්ක්‍රීන් එක කැඩිල රීප්ලේස් කරල, යුනයිටඩ් මෝටර්ස් එකෙන්...
    වෙන ඩැමේජ් වෙලා නෑ. වීදුරුව විතරයි.

    මොකද හිතන්නෙ. ගන්න එපාද...
    බලපු ඒවයෙ හැටියට හොඳ තත්වෙ තියෙන වාහනයක්.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඕකක් තියෙනව. ගහක අත්තක් වැටිල වින්ඩ්ස්ක්‍රීන් එක කැඩිල රීප්ලේස් කරල, යුනයිටඩ් මෝටර්ස් එකෙන්...
    වෙන ඩැමේජ් වෙලා නෑ. වීදුරුව විතරයි.

    මොකද හිතන්නෙ. ගන්න එපාද...
    බලපු ඒවයෙ හැටියට හොඳ තත්වෙ තියෙන වාහනයක්.
    ගන්න :love2:
     
    • Wow
    Reactions: PHBhagya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඕකක් තියෙනව. ගහක අත්තක් වැටිල වින්ඩ්ස්ක්‍රීන් එක කැඩිල රීප්ලේස් කරල, යුනයිටඩ් මෝටර්ස් එකෙන්...
    වෙන ඩැමේජ් වෙලා නෑ. වීදුරුව විතරයි.

    මොකද හිතන්නෙ. ගන්න එපාද...
    බලපු ඒවයෙ හැටියට හොඳ තත්වෙ තියෙන වාහනයක්.
    Eclipse Cross?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,119
    3
    118,824
    113
    Gampaha
    Eclipse Cross?
    ඔවු ඔවු. ක්‍රොස් එකක්.
    වින්ඩ්ස්ක්‍රීන් ප්‍රශ්නෙ රීසෙල් කරන කොට අවුලක් වෙයිද දන්නෑ නේ...
     
    • Like
    Reactions: NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඔවු ඔවු. ක්‍රොස් එකක්.
    වින්ඩ්ස්ක්‍රීන් ප්‍රශ්නෙ රීසෙල් කරන කොට අවුලක් වෙයිද දන්නෑ නේ...

    eka nam genuine part ekakin agent replace karapu nisa case ekak ne. owa GDI turbo engines. (same as CHR/civic 1000cc). ae hinda parana wenakota kohomada danne ne habay.

    https://forums.autolanka.com/blogs/entry/89-mitsubishi-eclipse-cross-2018/
    https://forums.autolanka.com/topic/26580-burning-oil_diagnozing-the-reason/ - Turbo failure?
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,119
    3
    118,824
    113
    Gampaha
    • Like
    Reactions: NRTG