හොන්ඩා සමාගම වෙසල් මොඩලයේ ත්‍රීරෝද රථයක්

321

Active member
  • Jan 15, 2008
    316
    58
    28
    හොන්ඩා සමාගම වෙසල් මොඩලයේ ත්‍රීරෝද රථයක්

    හොන්ඩා සමාගම වෙසල් මොඩලයේ ත්‍රීරෝද රථයක් හදුන්වා දෙයි.

    IMG_2215.jpg

    Honda Vezel 3 wheeler in Sri Lanka..






    කොට්ටාවෙදි දෑක්කේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැතිබැරි මිනිහගෙ හීන වලට හිනාවෙන්න එපා..
    දවසක ඌ ඒ හීන හැබෑ කරගත්තම උඹට ඉරිසියා හිතෙයි, ඇඬෙයි..
    :)
     
    • Like
    Reactions: itsnotme

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    නැතිබැරි මිනිහගෙ හීන වලට හිනාවෙන්න එපා..
    දවසක ඌ ඒ හීන හැබෑ කරගත්තම උඹට ඉරිසියා හිතෙයි, ඇඬෙයි..
    :)
    ඉරිසියාකාරයෝ හින්දනෙ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ
    :(
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    yako dan tuk tuk thama supirima luxury wahana, owaye athule nathi gadget ekak na. uda yanda sounds aye loweth na lankawe withari :lol:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නැතිබැරි මිනිහගෙ හීන වලට හිනාවෙන්න එපා..
    දවසක ඌ ඒ හීන හැබෑ කරගත්තම උඹට ඉරිසියා හිතෙයි, ඇඬෙයි..
    :)

    :yes::yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Pau ban asarana minissu ne.. habai dan aththatama hybrid 3 wheel ekak enawalu neda japan walin..man dakka eka gana thread ekakuth meke
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    ඕවා මොනාද බන් මං දැකලා තියෙනවා BMW, Benz, Audi වගේ බ්‍රෑන්ඩ් වල තුන් රෝද රථ... :cool:
     

    Similar threads