හොඳටම කරපු නවසීලන්තයට මොකද වෙන්නේ

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    NZ වල quarantine facility වල දිගටම covid cases (incl delta) අහුඋනා. කවුරුත් දැනගෙන හිටියේ ඕක කොයි වෙලාවක හරි community එකට එනවා කියල. ඒක කවද්ද වෙන්නේ කියන ප්‍රශ්නේ විතරයි තිබුනේ. එක case එකක් අහුවුණ ගමන් level 4 lockdown කරනවා කියල warnings දීල තිබුනේ.
    vaccine rollout එක ස්ලෝව් තමයි. මීට වඩා ඉක්මනට ඒක කරන්න තිබුනා, හැබැයි ඒ කොහොම කලත් ඩෙල්ටා outbreak එක එනවා. මේ පාර ලොකු cluster එකක් ඉන්නවා Samoan church එකක් ආශ්‍රිතව. ඒක තව grow වේවි කියලත් කියනවා.
    ඒත් life එක නොර්මල් යනවා, පොඩි උන්ට එක දවසක්වත් පරක්කු නොවී online class පටන් ගත්ත. supermarket ඇරලා. මිනිස්සු ගොඩක් වෙලාවට sensible විදියට හැසිරෙනවා.

    NZ කියන්නේ ලොකු health system එකක් තියෙන රටක් නෙවෙයි, ඉතින් මුන්ගේ හොඳම විසඳුම තමයි cases වැඩි වෙන්න ඉස්සෙල්ල මොනව හරි කරලා ඒක නවත්තගන්න එක.
    මම එක පාරකුත් මේකේ දැම්ම, NZ economy එකේ පට්ටම අවුල් තැන් තියෙනවා, ලෝකේ number 1 housing bubble එක තියෙන්නේ Auckland. ජසින්ඩා පට්ට විදියට China වලට දෙනවා, නොදීත් බැහැ මොකද economy එක හෙනම depend වෙනවා China උඩ. ඔය bubble එක ගියොත් corona අවා වගේ නෙවෙයි ඉතින්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නවසීලන්තේ කියන්නේ කොවිඩ් මරණ තිහක්වත් සිද්ද නොවිච්ච රටක් නේද? අපි මේ දවසට ඔෆීසියලි 200 කට කිට්ටු වෙන්න මෑරෙන රටක ඉදන් නේද ජසින්ඩාට කෙලවෙලා කියන්නේ.. අම්මපා මේවා නේ ලොජික්.. :unsure::unsure::unsure::unsure::unsure::unsure: රෙවිලා ගූ නාලා ගූ ගොඩේම ඉන්න එකෙක් තව එකෙක්ට පඩයක් ගියා කියලා හිනා වෙනවා වගේ..

    https://www.reuters.com/world/asia-pacific/new-zealands-delta-outbreak-tops-100-cases-2021-08-23/

    February ඉඳන් එකම covid case එකක් වත් නොතිබිච්චි රටක් අතල් එකේ vaccination roll out එක speed up නොකර හරියනවද බන්. බලපන් singapore.

    ඔය ගෑනි ගේ තියෙන්නේ ඔබාමා line. ජසින්ඩ Fail.
     
    • Like
    Reactions: malakadss

    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    උඹලා මේ නවසීලන්තය ගැන කතා කරන්නේ එහේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැතුව. නවසීලන්තයේ ඒක කොරෝනා කේස් එකක්වත් තිබුණේ නැති හින්දා මිනිසුන්ට එන්නත ගන්ඩ උවමනාවක් තිබ්බෙ නෑ. මොකද ඒකෙත් අවධානමක් තියෙන නිසා. දැන් ඉතින් කොරෝනා රට තුළ පැතිරෙන නිසා මිනිස්සු උවමනාවෙන් එන්නත ලබාගන්නවා. ඔස්ට්‍රේලියාවෙත් ඔය දේම තමයි සිද්ද වෙලා තියෙන්නේ. නැතුව එන්නත් ගන්ඩ සල්ලි නැතුව හරි වෙන දෙයක් නෙමෙයි. තව කට්ටියක් ඉන්නවා anti vax කියලා ඕකුං මොනව කිව්වත් එන්නත ගන්ඩ ලෑස්ති නෑ. නවසීලන්තය ඕස්ට්‍රේලියාව ලංකාව එක්ක සන්සන්දනය කරන්න එපා.
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Sweden didn't win the war. So far they have over 14,000 Covid deaths for a population of about 11 million. So Sri Lanka is better than that !
    Sweden is stronger than ever before. They returned to normal state faster than any other country.

    Lockdown didn't prevent infections rather delayed them. Sweden done extensive testing and they have isolated the older parties.

    The strategy was to protect older people. They added a ban for visiting older people.

    Why protect older people?

    Simple, people who are less than 60 are immune to COIVD. I'm already 50 years old, and got infected by COVID then got healed after 3-4 weeks.

    Now to address your 14k death count claim,

    Have a look at https://www.statista.com/statistics/1107913/number-of-coronavirus-deaths-in-sweden-by-age-groups/

    You will see the people between 60-90 count for most death and I'd say 70-90 age group counted most of deaths in Sweden.

    Sri Lanka is a looser in every-way. Sri Lanka didn't do extensive testing, often unreported exact figures because it will scare the foreign investors.

    China and Russia did extensive testing but they also under reported exact figures.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia

    I agree with your last point that SL is a looser in every way ! Not only in Covid management but other things as well ! You cannot expect anything better in a country run by lunatics for decades.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    යූඑන් එකේ තනතුරු බලං ඉන්නෙ ඔය ගෑණි. පට්ට ජාතිවාදී.
    මටත් ඕක නිකමට හිතුනා. පුම්බන පිම්බිල්ලට.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,680
    21,346
    113
    Sweden is stronger than ever before. They returned to normal state faster than any other country.

    Lockdown didn't prevent infections rather delayed them. Sweden done extensive testing and they have isolated the older parties.

    The strategy was to protect older people. They added a ban for visiting older people.

    Why protect older people?

    Simple, people who are less than 60 are immune to COIVD. I'm already 50 years old, and got infected by COVID then got healed after 3-4 weeks.

    Now to address your 14k death count claim,

    Have a look at https://www.statista.com/statistics/1107913/number-of-coronavirus-deaths-in-sweden-by-age-groups/

    You will see the people between 60-90 count for most death and I'd say 70-90 age group counted most of deaths in Sweden.

    Sri Lanka is a looser in every-way. Sri Lanka didn't do extensive testing, often unreported exact figures because it will scare the foreign investors.

    China and Russia did extensive testing but they also under reported exact figures.
    lol ok...how reasonable is it to 'neglect' the death of older people....
    It might be economical to get rid of the older generation but still, any death is a death...by the rate of deaths, the whole EU, including Sweden is an utter failure....
     
    • Like
    Reactions: malakadss

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    lol ok...how reasonable is it to 'neglect' the death of older people....
    It might be economical to get rid of the older generation but still, any death is a death...by the rate of deaths, the whole EU, including Sweden is an utter failure....
    Older people always die. There is no avoidance. Sweeden is a success to my eyes!
     
    • Like
    Reactions: dagayaa and NaiRobi

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    නවසීලන්ත සුද්දට බඩ යද්දි මෙහෙ ගුපියො මරු විකලෙන් දගලනව, මිලියන 5කට වැක්සින් ගහ ගන්ස බැරි හුත්තිටනෙ තොපි වැද වැටුනෙ ජෙසික මෑනියො ගගා...🤣🤣🤣🤣🤣🤣
    Hey NAKADIPUSI,
    Covid victims Deaths
    NEWSEALAND 3159 26
    SRILANKA 407,768 7,948
    WHO FAILED??? UNDERSTOOD BABY