ඒවා වැඩි කරලා කියලයි ආරංචිය!!loan rate kohomada
Yes. It's subsidiary of HNB Bank. ඒ උනාට සල්ලි දාන්න කලින් තව විස්තර හොයලා බලන්න කම්පැනිය ගැන.HNB Bank eke subsidiary ekak da meh ? Finnace Company ekai Bank ekei DIfference eka mokada ? Kohomada mewaye mechchra loku intrest ekak denne ?