හොඳට අහලා පුරුද සිංදුවක්..

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳට අහලා පුරුද සිංදුවක්..



    මේකට ගහපු පරණ සිංහල සින්දුවක් තියෙනව. කවුද දන්නෙ මොකද්ද කියල ?:rolleyes:
     

    HaximShinoda

    Member
    Dec 24, 2009
    131
    11
    0
    නොදකින් විතරක්!!! ඒ කාලෙ එවුන් 75% ම කොපි කරපු සින්දු කියලා තියෙන්නේ!!!! ඒ අතින් අපේ අලුත් පරම්පරාව ග්‍රේට්!!!!!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හා.. මල් පිපෙන්නෙ ගඟ ගලන්නේ හඬ නගා...
    මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා....
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අෆ්ෆා :P ජෝතිපාලයත් කලෙ ඕකමනෙ.. දැන් කාලෙ කවුරුහරි කලොත් නම් පලු යන්න බනිනවා :rolleyes:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    නොදකින් විතරක්!!! ඒ කාලෙ එවුන් 75% ම කොපි කරපු සින්දු කියලා තියෙන්නේ!!!! ඒ අතින් අපේ අලුත් පරම්පරාව ග්‍රේට්!!!!!

    :yes: අනිවා.. ඒ කාලෙ වැරැද්ද කරල දැන් අලුත් පරම්පරාවට විතරක් බනින උන් මට දිරවන්නෙම නෑ :frown: