හොඳට තිබුණ රටක්.. අපි වැටිච්ච තැනක්. 🤣

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,772
    2,324
    113
    Major League Baseball Hello GIF by MLB
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,194
    113
    ආශ්චර්යමත් රටක
    දැන් උඹ හෙට ඉඳන් $50 ගානේ එවනවා නේ

    කියපු දේවල් කරාද? මං නං දැක්කෙ නෑ තාම.
    තාම ගෝතයා ජනාධිපතිනෙ. 🤣🤣
    පොනිලා අගමැති.
    225 න් බහුතරේ පෝට්ටු හොරු

    ඕව හොඳයි බයියන්ට මට නෙවෙයි 🤣🤣😍
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කියපු දේවල් කරාද? මං නං දැක්කෙ නෑ තාම.
    තාම ගෝතයා ජනාධිපතිනෙ. 🤣🤣
    පොනිලා අගමැති.
    225 න් බහුතරේ පෝට්ටු හොරු

    ඕව හොඳයි බයියන්ට මට නෙවෙයි 🤣🤣😍
    අම්බෝ උඹේන් $50ක් ලංකාවට ගන්න තියන අමාරුව 😂
     
    • Haha
    Reactions: shenat